Adsense Banner

Latest Gossip News

Video Gossip

Advertisement

Wikipedia

Search results


මෛත්‍රී - මහින්ද ප්‍රමුඛ සංධානයේ අර්බුධයක් හටගෙන ඇත. ඊයේ (31) රාත්‍රියේ විජේරාමයේ පිහිටි නව අගමැති නිවසෙහි සන්දානයේ ජ්‍යෙෂ්ඨයන් සහ මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් නව ආණ්ඩුවේ ඉදිරි වැඩපිලිවෙල පිලිබදව සාකච්ඡාකිරීමට සහ එජාප මන්ත්‍රී වරුන් බිලී බාමින් තම බහුතරය පෙන්වීමට ගන්නා උපායමාර්ග පිලිබදව සාකච්ඡාවක් පවත්වා ඇත.

මෙහිදී කුමාර වෙල්ගම සහ බැසිල් රාජපක්ෂ අතර මත ගැටුමක් හටගෙන ඇත. ඒ එජාපයෙන් පැමි⁣ණෙන මන්ත්‍රී වරුන්ට හොද හොද ඇමතිකම් ලබා දීමෙන් තමන්ට අසාධාරණයක් වන බව පවසමිනි.

කුමාර වෙල්ගම පවසා ඇත්තේ " උන්ට සල්ලිත් දීල ඇමත්කමකුත් දුන්නම අපිට මොකද්ද ඉතුරුවෙන්නෙ. "

අපි මෙච්චර කාලයක් බලන් හිටිය අපිට "සල්ලිත් නෑ ඇමත්කමකුත් නෑ" යනුවෙනි.

එහිදී ඩිලාන් පෙරේරා මහතා කුමර වෙල්ගම මහතාගේ දෙසට නැඹුරුව පවසා ඇත්තේ " තව මාස හතරකින් පහකින් ඡන්දෙ එනව එතකොට උන් ලග කෝටි ගනන් සල්ලි , ඔය දෙන සල්ලිවලින් කෝටි 7-8ක් වියදමි කලත් උන්ට අපි පරද්දන්න පුලුවන් " යනුවෙනි.

එහිදී දෙපිරිස සංසුන් කිරීමට මහින්ද රාජපක්ෂ මහතා කියා ඇත්තේ "අපි මොනව හරි කරල අපේ බහුතරේ පෙන්වන්න ඕනෙ. අයිසේ මෙතන පොඩි ළමයි වගේ හැසිරෙන්න එපා.

ආවට පස්සෙනෙ අපි ඒක බලා ගන්නෙ. අනෙක අපි ඔක්කෙමෙ සල්ලි එක සැරේ දෙන්නෙ නෑ . උන්ගෙ කල් ක්‍රියාව බලල තමයි අපි ඉතුරු වැඩ කරන්නෙ. අපේ පරන උන් ටික කොහොමත් අපි ගොඩදානව. ඔයඑන වුන් කොහොමත් ෂුවර් නෑ . අනෙක මම හිතුවෙ බහුතරේ තියනව කියල. පැදුරටත් නොකිය මෛත්‍රී කෙලපු පිස්සුව නිසා දැන් අපි ඔක්කොම අමාරුවේ. මම ජනාධිපති පුටුවෙ හිටියනම් මේක කීයටවත් කරන්නෙ නෑ. අපි හිතුවෙ රනිල් යයි කියල මේපාර මිනිහ ගියෙත් නෑ යනුවෙනි. 

මේ හේතුවෙන් මේවන විට සන්දානයේ දැවැන්ත අර්බුදයක් හට ගමින් තිබෙන බවට වාර්තා වේ. 



තවදුරටත් වාර්තාවෙන්නේ ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක ලේකම් ධූරය ගොඨාබය රාජපක්ෂ මහතාට ලබා දීමසට නොහැකි යැයි පැවසීමද මීට හේතුවී ඇති බවයි.

කෙසේ නමුත් එජාප පවසන්නේ තමට කිසිදු බියක් නොමැති බවත් මේවන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 126 සමග බහුතුරයි තමන් සතුව ඇති බවත් හැකි ඉක්මනින් ප්‍රජාතන්තුවාදය සුරකිමින් කල් නොයවා පාර්ලිමේන්තුව රැස්කරන ලෙසයි.

කෙසේ නමුත් ජනතාව පවස්නෙ දේශපාලන බල ලොබය හේතුවෙන් රට තවත් පසුපසට යාමෙන් තමුන් තව තවත් අසරණවන බවයි.

gossip , gossip lanka , Sri Lanka gossip, Sri Lanka Sinhala gossip _____________________________________________________________________________________
© 2020 Gossip99 Email : info@gossip99.com
Advertising - Contact <"" target="_blank">Here Editor - editor@gossip99.com Contact Here Help Desk : info@gossip99.com
All the content on this website is copyright protected.
_____________________________________________________________________________________

Gossip99.com is a Sri Lankan online Gossip news website with rich content of 24 hours updated Sri Lankan and world news Reporting in English and Sinhala language. The premium exclusive Sri Lankan Online News Network providing around the clock breaking news in local, international, world, politics, sports, entertainment, hot gossip and event photos. We provide Sri Lanka news, Latest News updates and information, Sri Lanka Business News, Breaking news and updates, celibrity Gossip , Sri Lanka cricket news, Business and finance news, A collection of news items from many sources, Stock Market News and Discussions, Balanced Independent news provider, Breaking Hot News from Sri Lanka, Entertainment hot gossip update throughout the day, include Sri Lanka news paper articles written in Sinhala and English Language.

Advertisements

Politics

Gallery

omposite End -->

Popular Gossip

Facebook