Advertisement

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන එළඹෙන මාර්තු 12 දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කොළඹ මහාධිකරණය අද නියෝග කළා.
මුදල් විශුද්ධිකරණය සම්බධයෙන් චෝදනා එල්ල කරමින් නීතිපතිවරයා විසින් හිටපු මන්ත්‍රීවරයාට විරුද්ධව නඩු පවරනු ලැබුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ වසර 5 තුළ ඔහු රුපියල් මිලියන 362ක් අයුතු ලෙස රැස් කරගත් බවට චෝදනා එල්ල වී තිබෙනවා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements