BREAKING NEWS
latest

728x90

header-gossip ad

468x60

header-ad -->
Showing posts with label Suryaabishekaya. Show all posts
Showing posts with label Suryaabishekaya. Show all posts

මෙදාසැරේ නම් ජයටම කොළඹත් අවුරුදු ලංකාවේ දැවැන්තම අවුරුදු උත්සවයේ විස්තර මෙන්න | Suryaabishekaya

මෙදාසැරේ නම් ජයටම කොළඹත් අවුරුදු
ලංකාවේ දැවැන්තම අවුරුදු උත්සවයේ විස්තර මෙන්න

අවුරුදු කුමරිය සහ කුමරා වෙන්න කැමතිද?
එහෙනම් කියවලම බලන්න

හෙළයේ මහා සංස්කෘතික මංගල්‍යය වන සිංහල දමිළ නව අවුරුදු උදාව මහත් උත්කර්ෂයෙන් සැමරීම සහ සාම්ප‍්‍රදායික ජනමූල සංස්කෘතිකාංග පිළිබඳව තරුණ පරපුර අතර අවබෝධයක් සහ උනන්දුවක් ඇති කිරීම යන කරුණු ඉලක්ක කරගනිමින් දිවයිනේ දැවැන්තම සිංහල දමිළ අවුරුදු සැමරුම් උළෙල ‘සූර්යාභිෂේකය - මහනගරේ මහ අවුරුදු’ නමින් කොළඹදී පැවැත්වීමට මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය තීරණය කර තිබේ.

කොළඹ 07 ටොරින්ටන් පිටිය, නිදහස් චතුරශ‍්‍රය සහ ආකේඞ් පරිශ‍්‍රය ආශ‍්‍රිතව එළඹෙන අපේ‍්‍රල් 08 වනදා උදෑසන සිට පැවැත්වෙන මෙම මහා සංස්කෘතික මංගල්‍ය ප‍්‍රධාන අංග තුනකින් සමන්විත වේ.