BREAKING NEWS
latest

728x90

header-gossip ad

468x60

header-ad -->

හිටපු ඇමතිවරුන් දෙදෙනෙකුගෙන් මැතිවරණ පැමිණිල්ලක්

මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් සීගිරිය ව්‍යාපෘති කාර්යාලයේ සේවය කරන සේවකයින් සියලූ දෙනා බලහත්කාරයෙන් 10 දින කොළඹ ප්‍රදේශයේ පැවැත්වෙන දේශපාලන රැස්වීමකට සහභාගී කරවීමට එහි ව්‍යාපෘති කළමනාකාර වරයා බලපෑම් එල්ල කරන බව හිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් හා ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.