Featured News

Video Gossip

Advertisement

බඳින්න කලින් අතුලගේ
ඔය පුරුද්ද ගැන දන්නවනම්
කවදාවත් බඳින්නෑ
අමායා අධිකාරී අතුලගේ රහසක් හෙළිකරයි

සමාජජාලවල නිතර පුවත් මවන අමායා අධිකාරී මෑතකදි අතුලගෙන් වෙන්වෙන්න යන කතාව වගේම පස්සේ ඔහු එක්ක කරපු මංගල ඡායාරූ කිහිපයක් නිසත් පහුගිය කාලේ ලොකු කතාබහකට ලක්වුනා. මේ ඇය මාධ්‍යට කියලා ඊට කලින් කියලා තිබුනු තවත් කතාවක්…

අම්මා කෙනෙක් වෙලා තවත් අවුරුද්දක් ගතවෙලා ගියා නේද ?

ඇත්තටම හරි ඉක්මනට කාලය ගතවුනා වගේ මගේ දුව ග්ලෝරි ආනා අධිකාරිට අවුරුදු තුන පිරුනනා ඒ කියන්නේ මම අම්මා කෙනෙක්වෙලා දැන් අවුරුදු තුනක්

දුව දැන් අමයාගේ වැඩවලට කොච්චර විතර කරදර කරනවද ?

එයා දඟ නෑ . එනිසා කරදර කරන්නේ නෑ මම කරන දේවල්ම කරන්න එයා පුරුදුවෙලා

දුව අතුලවත් නිතරම හොයනවද?

ඇත්තම කතාව දුවට දැන් අතුල ගැන මතක්වෙන්නෙම නැති තරම් කියන එක . මොකද අතුල අයියා අපිත් එක්ක එක ගෙදර හිටියේ දුවට අවුරුදු දෙකක් වෙනකල් විතරයි , එයා දැන් තනියම ගෙදරක ඉන්නේ දුව එයාව දකින්නේ මාසෙකට සැරයක් විතර අතුල අයියා ගෙදරින් ගියපු මුල් දවස් වල ” තාත්ති කෝ ” කියලා දුව එයාව හෙ

වුවා දැන් ගානක් නෑ

අතුල , අමායයි දුවයි ගැන හොයල බලනවද?

හොයල බලනවා කතාත්කරනවා හැබැයි ඉස්සරවගේ නිතර කතාකරන්නේ නැහැ එත් අපි වෙන්වෙලා දික්කසාදවෙලා නැහැ

එතකොට ඇයි අතුල එකපාරටම යන්න ගියේ?

අතුල අයියා හැමදාම පවුල් ජීවිතේට වඩා එයාගේ සංගීත වැඩවලට මුල්තැන දීපු කෙනෙක් වැඩවලට ලේසි වෙන්න කියලා තමයි ගෙදරින් ගියේ බදින්න කලින්නම් මාව නැතිවම බැරි වුනා හැමදාම ලග ඉනාකොට අගේ අඩුවෙනවා කියලා හිතුනද දන්නැහැනේ

අමායා කැමති වුනාද අතුලව ගෙදරින් යනවට ?

මට අතුල අයියව නැතිව ඉන්න බැරි කාලයක් තිබුනා ඒ කාලේ එයා එක දවසකට රට යනවා කිවුවත් පෙරලි පෙරලී ඇඩුවා එත් දැන් හැමදේම හරි ගිහින් එයාට වෙනම ඉන්න ඕන කිවුවම මම එයාගේ කැමැත්තට ඉඩදුන්නා

ඔය තීරණය ගත්තේ දෙන්නගේ හිත් අමනාපකමක් නිසාද ?

අතුල අයියා ක්ෂණිකව ගොඩක් තරහා යන කෙනෙක් එයාගේ ඒ විදිහට තනි ජීවිතේ එයාට හොද ඇති අපි එකගෙදර නොහිටියට තරහක්නම් නෑ අපි අතර

අමායා අතුලව ලන්කරගත්තේ අමාරුවෙන් ඇයි ලේසියෙම්ම යන්න දුන්නේ

මම අතුල අයියට ලං වෙද්දී මට ගොඩක් ප්‍රශ්න ආවා මගේ ගෙදරින් පවා අකමැති වුනා සමාජය මට නොකියපු දෙයක් නැහැ මම මගේ තනි කැමැත්තට හැමදේම කලේ අද මම ඉඩදීලා තියෙන්නේ අතුලායියගේ කැමැත්තට එයා මගෙන් ඈත්වුන එකට දුකයි ඊටවඩා දුක එයා මගේ දරුවාගෙන් ඈත්වුන එකට

අතුල අමායාවත් අත්හැරලා කිවුවම ආයෙත් අමයට කතා හැදෙයි?

දැනටමත් එක එක්කෙනා කතා කියනවා මොකද දැනටමත් සමහර ඇය දන්නවා අතුල අයියා ඉන්නේ වෙනම කියලා දැන් ඔය කතා අහලා මම උත්තර දෙන්න යන්නේ නෑ

අන්තිමේදී අමායට වුනේ සමිතට වුනු දේමද?

එයා මාව අතහැරලාම නැහැ ඒ වුනත් මේ යන විදිහට මම තනි වේවි මගේ දරුවා එක්ක . එයාට වැඩි ආසාව තියෙන්නේ තනිවම ඉන්න වෙන්න ඇති ගෙදර හිටියත් එයා තනියම ඉන්න තමයි වැඩිපුර කැමති බදින්න කලින් ඔය පුරුද්ද ගැන දන්නවනම් බදින්නේ නෑ

ඔයදෙන්න අතර තියෙන්නේ වයස ප්‍රශ්නයක්

මම ඉස්සරනම් කිවුවේ මගෙයි අතුල අයියගෙයි වයස්වල වෙනසක් නා කියලා ඒවුනාට මටනම් දැනෙනවා වයස ප්‍රශ්නයක්දෝ කියලා මට 27යි අතුල අයියට 50යි ඇත්තටම අපිදෙන්නගේ හැගීම් වෙනස් මම තාම තරුණයි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements