Advertisement

අනුබුදු මිහිඳු හිමි ලක්‌දිවට වැඩම කළ
පොසොන් පොහොය අදයි


අනුකම්පාව නමැති මේ බෝසත් ගුණයෙන් එදා පෝෂණය ලැබූ මිහිඳු මාහිමියන් හෙළදිවට වැඩම කළේ රටක්‌, ජාතියක්‌ වශයෙන් අප ආගමෙන් දහමෙන්, සංස්‌කෘතියෙන්, ආර්ථිකයෙන් භාෂාවෙන් කලාවෙන්, සාහිත්‍යයෙන් අන්ත අසරණව සිටි බැවිනි. ඉන් අප මුදවා ලෝකයේ පිළිගත් සමෘද්ධිමත් ෙ:රවාදී බුදු දහමේ කේන්ද්‍රස්‌ථානයක්‌ ඇතිකර දීම උන්වහන්සේගේ පරමාර්ථය විය.

වෙසක්‌ පුන් පොහෝ දින උණුසුමත් සමඟ උදාවන්නේ පොසොන් පුර පසළොස්‌වක පෝය දිනයයි. වෙසක්‌ පුන් පොහෝ දිනය තුන් ලොවටම අසීමිත සැනසුමක්‌ උදා කළ අසිරිමත් දිනයයි. ජීව අජීවී සෑම වස්‌තුවක්‌ නිවී සැනසුන දිනය ද වෙයි.
පොසොන් පුර පෝය ශ්‍රී ලාංකික ජනතාවට ම ආවේණික වූ සුවිශේෂී වූ දිනය ද වේ. අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ඇතුළු පිරිස නිමල බුදුජ්දහම රැගෙන වැඩම කරවනු ලබන්නේ අද වන් දිනකය. එනම් මිහින්තලා අම්බස්‌තලය වෙතටයි. දේවානම්පියතිස්‌ස රජු ඇතුළු හතළිස්‌දාහක්‌ පිරිස මුණ ගැසෙන්නේ මෙහිදීය. රජු ඇතුළු පිරිස මුව දඩයමේ යෙදී සිටි මොහොතකය. රජු ඇතුළු පිරිස දුටු මිහිඳු මහ රහතන් වහන්සේ,
සම්බුදු තෙමගුල සිහිපත් කරන
වෙසක් පොහොය දිනය අදයි
වෙසක් ‌‌‌පොහොය දිනයේ වැදගත්කම 
ඔබ සැමට පිංබර සුභ වෙසගක් වේවා..! 

දීපංකර සම්බුදුරජාණන් වහන්සේ රඹගම් නුවරට වැඩමවද්දි අෂ්ට සමාපත්ති උපදවාගෙන සිටි අප මහා බෝසතාණන් වහන්සේ සාදා නිමකිරීමට නොහැකි වූ මහමඟ බිම ඒ දණ්ඩක් බවට පත්කර සිට ඒ බුදුරජුන්ට මලින් පිදූහ. දිවැස් යොමු කළ උන්වහන්සේ ඒ සුමේධ තාපසයාණන් අනාගතයෙහි ගෞතම නමින් බුද්ධත්වයට පත් වන බව නියම කොට ප්‍රථමවරට නියත විවරණ දෙන ලද්දේ වෙසක් පුන් පොහෝ දිනයකය. දසපාරමී ධර්මයන් සම්පූර්ණ කළ බෝසතාණෝ දඹදිව කපිල වස්තු නම් නුවර පාලනය වන විට සුද්ධෝදන රජතුමාගේ අගබිසව වූ මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්හ. දස මසක් ඇවෑමෙන් ඒ බෝසතාණන් ලුම්බිණි සල් උයනේ දී මව්කුසින් බිහි වූයේ උතුම් වූ වෙසක් පුන් පොහෝ දිනකය.

දැඩි මතබේදයට තුඩුදුන් මීමුරේ පුවතේ
දේශපාලන ප්‍රතිවාදී කතාවක් පිටුපස සැඟවුණු සත්‍යය කුමක්ද?

‘ගොසිප්99’ වෙබ් අඩවිය පළ කළ මීමුරේ දිට්ටා  සුලුකුණාට සමග ඇති වූ ව්‍යසනය හා සබැඳි පුවතක් දැඩි මතභේදයක් ඇති කර තිබුනි.

විශේෂයෙන් එම පුවතෙන් මීමුරේ ආරණ්‍ය සේනාසනාධිපති පූජ්‍ය හේනේගෙදර පඤ්ඤාරතන ස්වාමීන් වහන්සේට එරෙහිව චෝදනා එල්ල කර තිබිණි. ගංවතුර සහනාධාර මුදල් අවභාවිතා කිරීමක් සහ අධි සංවේදී පරිසර කලාපයක පිහිටි තංගප්පුව හරහා මීමුරේට යන මාර්ගය විවෘත කිරීමට කටයුතු කිරීම එම චෝදනා අතර විය.
අද බක් පුරපසළොස්වක පොහොය දිනයයි

අසිරිමත් බක් පෝහොයෙහි වැදගත්කම


ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා

ඓතිහාසික සිද්ධියකින් ශ්‍රේෂ්ඨත්වයට පත් බක් පොහොය බෞද්ධයන්ට මහත් ප්‍රීතියක් උපදවන දිනයෙකි. බුදුරජාණන් වහන්සේ ගේ අනන්ත ගුණ සමුදාය මනසට නැගී එන උතුම් ආගමික පූජනීය දිනයෙකි. අවුරුදු දෙදහස් ගණනකට පෙර ලංකාවෙහි සිදු වූ ඓතිහාසික පෞරාණික ශාසනික පුරා වෘත්තයක් සිහිපත් කරවන වටිනා දිනයෙකි.

අවුරුද්දේ එළඹෙන මාස දොළසින් බක් මාසය කොයි කවුරුනුත් සැනසිල්ලෙන් ජීවත් වන සොම්නස් සුවය ගෙනදෙන නොයෙක් සිරියෙන් පිරීතිරී සරු සාරවත් මාසයක් වශයෙන් සම්මතව ඇත.

ගල් අඟුරු කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ
ඉන්දියාවේ මත්පැන් ජාවාරම්කරුවෙකුටයි - හිටපු ඇමති පාඨලී චම්පික රණවක හෙලි කරයි

කොළඹ, මාර්තු 31 – මෙරට ගල් අඟුරු ගෙන්වීමේ කොන්ත්‍රාත්තුව ඉන්දියාවේ මත්පැන් ජාවාරම්වලට සම්බන්ධ සහ දේශපාලන පක්ෂවලට අල්ලස් ලබා දුන් පුද්ගලයෙකුට අයත් සමාගමකට ලබා දී ඇති බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අනාවරණය කරයි.

විශේෂ සම්මන්ත්‍රණයක් අමතමින් අදහස් දැක්වූ හිටපු අමාත්‍යවරයා මෙම ගල් අඟුරු ගනුදෙනුව පිටුපස සිටින ප්‍රධානියා සරත් රෙඩ්ඩි නැමැත්තෙකු බවත්, ඔහු 2021-22 කාලසීමාවේදී දිල්ලියේ ව්‍යාජ අරක්කු විකිණීමේ ජාවාරමකට සම්බන්ධව වරදකරුවෙකු වූ බවත් පෙන්වා දුන්නේය.
පිඹුරා සමඟ නැටූ තරුණිය ඇප මත මුදාහැරීමට නියෝග 
වීඩියෝව මුදාහළ තරිඳු වෙල්හේනගේටත් ලෙඩක්

කොළඹ ‘රෝයල් මාක්ස් අරීනා’ පරිශ්‍රයේ පැවති “රාජකීය අවුරුදු කුමරා කුමරිය” තේරීමේ උත්සවයේදී ආරක්ෂිත සතෙකු වන පිඹුරෙකු ගෙලේ පටලාගෙන නර්තනයේ යෙදුණු සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.ඩී.ඩී.ජේ ප්‍රේමරත්න ඊයේ (24) නියෝග කළේය.

ඇප කොන්දේසි
ගිය මාසේ තෙල් ලීටර් 40ක් ගැහුවා නම් මේ මාසේ 30ට අඩු කරන්න

“ජනතාවම තෙල් භාවිතය අඩු කරන්නවානම් QR ඕන නෑ…


ජනතාව ස්වයංව ඉන්ධන පරිභෝජනය අඩුකරගන්නේ නම් QR පද්ධතියක් හඳුන්වාදීමේ අවශ්‍යතාවක් නොමැති බව නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.

ඔහු සඳහන් කළේ අනවශ්‍ය ගමන් බිමන් සීමා කිරීම, විදුලි පරිභෝජනය අවම කිරීම සහ පොදු ප්‍රවාහන සේවා භාවිත කිරීම මගින් ජනතාවට ඉන්ධන භාවිතය අඩුකරගැනීමට හැකි බවයි.
නගර සභාවට ගල් රෝලක් ගන්න ගියා
මගේ මූණ දැක්ක ගමන් ලක්ෂ එකහාමාරක් අඩු කළා 
– නගර සභාවට රංජන් ජයලාල්

නගර සභාවට ගල් රෝල් තුනක් ගැනීමට වාහන අංගන වෙත ගිය විට එහි මිල ලක්ෂ අටේ සිට හය දක්වා අඩු කළ බව කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් පවසයි.

“ගල් රෝල් තුනක් ගන්න තීරණය කළා. එහා පැත්තේ තියෙන වාහන අංගනයකට ගියා. ලක්ෂ අටයි. මාව දැක්ක ගමන් කිව්වා ලක්ෂ හයහමාරකට දෙන්නම් කියලා. වෙනස මේකයි.
සංජානාගෙ මඟුල ඉවරද? සංජානා කී දේ මෙන්න


ඔස්ට්‍රේලියාවේ සිටින කොල්ලෙක් සමඟ විවාහ වූ නිළි සංජානා ගමාරච්චිගේ මඟුල හබක් කියන කතාව එහෙන් මෙහෙන් හැම තැනින්ම එන්න පටන් ගත්තා. කුතුහලය දැන් වැඩිවෙමින් යනවා. ඒ අතරතුර, ඇය YouTube සාකච්ඡාවකදී තමන් මුහුණ දුන් මානසික තත්ත්වය ගැනත්, සම්බන්ධතා ගැන සමාජය බලන විදිහ ගැනත් කතා කරලා තියෙනවා.

ඇය කියන විදිහට, මාස ගණනක් ඔස්ට්‍රේලියාවේ “හිරවෙලා” වගේ හිටපු කාලයක් තිබුණා. ඒ කාලයේදී “මම හැම දේකින්ම ඈත් වෙලා” කියලා දැනුණා කියලා ඇය කියන අතර, රංගන වැඩ, ව්‍යාපාර වැඩ වගේ දේවල් “down වෙනවා වගේ” හැඟීමක් තිබුණා කියලාත් සඳහන් කරනවා.
බාල ගල් අඟුරු වංචාව යට යයි?.. 
නොරෙච්චෝලේ තොරතුරු පිටට දීම තහනම් වෙයි

නොරොච්චෝලේ බලාගාරයේ අභ්‍යන්තර තොරතුරු පාලනාධිකාරියේ අවසරයකින් තොරව කිසිදු බාහිර පුද්ගලයකු හෝ ආයතනයක් වෙත ලබාදීම සේවක මණ්ඩලය වෙත තහනම් කර තිබේ.
සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා අගසව් තනතුරු ලැබූ 
පින්බර නවම් පුර පසලොස්වක පොහෝ දිනයේ වැදගත් කම 

ශාසනික වශයෙන් සුවිශේෂී සිදුවීම් රැසකට හිමිකම් කියන නවම් පුර පසලොස්වක පොහොය මෙරට බෞද්ධයින් සැදැහැ සිතින් සමරති. බෞද්ධ ශාසන ඉතිහාසයේ සුවිශේෂ සිදුවීම් රැසක් නවම් පෝදා සිදුවිණ. සැරියුත් – මුගලන් මහ රහතන් වහන්සේ සම්බුදු සසුනේ අග සවු තනතුරු ලැබුවේ, නවම් පොහෝ දිනයේදීය.

ටුක්ටුක් පදින සුද්දන්ගේ 
TUK TUK අත්අඩංගුවට ගැනීමේ හදිසි මෙහෙයුමක්

නිත්‍යානුකුලව තාවකාලික බලපත් ලබාගෙන ත්‍රී රෝද රථ පදවන සංචාරකයන් අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය සූදානම් වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ගයකින් දැනගන්නට ලැබී ඇත.
ශ්ලකාවේ බදු ප්‍රතිපත්තිය අසාර්ථක වීම හේතුවෙන් 
ආර්ථික බිඳවැටීම උග්‍රවෙලා
HRW

ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික බිඳවැටීම තවදුරටත් උග්‍ර වීමට දීර්ඝකාලීන බදු ප්‍රතිපත්තිමය අසාර්ථකත්වය ප්‍රධාන හේතුවක් වී ඇති බවත්, එමඟින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම්, විශේෂයෙන් අධ්‍යාපනය ලැබීමේ අයිතිය උල්ලංඝනය වී ඇති බවත් හියුමන් රයිට්ස් වොච් (Human Rights Watch – HRW) සංවිධානය සිය නවතම වාර්තාව මගින් අවධාරණය කර සිටී.
අද වප් පුර පසළොස්වක
පොහෝ දිනයයි
වප් පොහෝ දිනයේ වැදගත්කම

ලක්වාසී බෞද්ධයන්හව වප් පොහෝ දිනයෙ වැදගත් සිදුවීම් රැසක් යෙදී ඇත. ඒවා නම්,

1. බුදුපියාණන් වහන්සේ තව්තිසා දෙව් ලොව සිට සංකස්ස නුවරට වැඩම වීම

2. මෛත්‍රී බෝසතාණන් වහන්සේ පැවිදිවීම

3. සැරියුත් හිමියන්ට ප්‍රඥාවෙන් අගතැන් තනතුර ප්‍රදානය කිරීම
ජනපතිට නවාතැන්දෙන හෝටල් ජාලය හිමි 
කාන්තාවගේ නිවසකින් මත්ද‍්‍රව්‍ය හමුවෙලා. පාතාල සබදතාත් එලියට 
වරුණගෙන් ජනපතිට පණිවුඩයක්

හිටපු පළාත් සභා මන්ත‍්‍රී වරුණ රාජපක්‍ෂ මහතා විසින් ජනාධිපතිවරයාට අත්‍යවශ්‍ය, වැදගත් සහ බරපතල කාරණාවක් දැනුම් දීම අරමුණු කරගනිමින් අදහස් පළ කර ඇත. ජනාධිපතිවරයාට පුද්ගලිකව දැනුම් දීමට ක්‍රමයක් නොතිබුණු බවත්, දුරකථන අංක ක්‍රියාත්මක නොවූ බවත්, ජනතා විමුක්ති පෙරමුණේ විජිත හේරත් මහතාගේ දුරකථන අංකයද වැඩ නොකළ බවත් ඔහු සඳහන් කරයි. මෙම කාරණය කල් තැබීමට නොහැකි තරම් බරපතල බවත්, රටේ ජනාධිපතිවරයාගේ ආරක්ෂාව පිළිබඳව තමන් ඉතාම සැලකිලිමත් වන බවත් රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
ක්‍රිකට් ක්‍රීඩක සුජීවද සිල්වාගේ මව 
දේව හාස්කමක් ඇතැයි කියමින් 
ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සේ අපහාස කලාට 
CIDට පැමිණිල්ලක්

ගලිගමුවේ ඤාණදීප ස්වාමීන්වහන්සේට අපහාසවන අයුරින් අසත්‍ය ප්‍රකාශයන් යූ ටියුබ් නාලිකාවක් හරහා ප්‍රකාශකල කාන්තාවකට එරෙහිව අද (15)අපරාද පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කලා.
මාක­ඳුරේ මධූෂ් හෙළිකරපු කුඩු ජාලයට සම්බන්ධ දේශපාලඥයන් 80 දෙනාගේ ලයිස්තුවට මොකද වුණේ? 
කුඩු සල්ලිවලින් ඉපයූ මධූෂ්ගේ කෝටි ගාණක දේපොළවලට මොකද වුණේ?
මධූෂ්ට වෙඩි තියපු කෙනා කෝ?

  මත්කුඩු ජාල­යට සම්බන්ධ සහ මත්කුඩු ජාවා­ර­ම්ක­රු­ව­න්ගෙන් යැපුණු දේශ­පා­ල­න­ඥ­යන් 80ක පමණ පිරි­ස­කගේ තොර­තුරු මාක­ඳුරේ මධූෂ් විසින් හෙළි­කර තිබුණ ද පොලිස් අත්අ­ඩං­ගුවේ සිටි­යදී අබි­ර­හස් ලෙස වෙඩි ප්‍රහා­ර­ය­කට ලක්ව ඔහු ඝාත­නය වීමත් සමඟ ඒ කිසිදු දේශ­පා­ල­න­ඥ­ය­කුට එරෙ­හිව විම­ර්ශ­න­යක් සිදුව නැත.

පැවැති ආණ්ඩු­වල සිටි මැති – ඇමැ­ති­වරු, පළාත් සභා මන්ත්‍රී­වරු මෙන්ම ප්‍රාදේ­ශීය සභා මන්ත්‍රී­වරු ගැන බොහෝ තොර­තුරු මාක­ඳුරේ මධූෂ් හෙළි­කර තිබිණි. ඒ බව පොලී­සිය නිල වශ­යෙන් ද විටින් විට පොලිස් මාධ්‍ය ප්‍රකා­ශක හරහා ද මාධ්‍යට ලබා­දු­න්නේය. මාක­ඳුරේ මධූෂ්ට ඩුබා­යිහි හෝටල් මෙන්ම මෙරට ද විශාල වශ­යෙන් දේපොල ඇති බව ද පොලී­සිය එකල නිල වශ­යෙන් මාධ්‍ය හමුවේ සඳ­හන් කළේය. එම දේපොළ අත්පත් කර­ගැ­නී­මක් හෝ සොයා ගැනී­මක් ගැන පොලී­සිය පසුව හෙළි නොක­ළේය. මධූෂ්ගේ ඝාත­න­යත් සමඟ එම දේපො­ළ­ව­ලට වූ දෙයක් සොයා ගන්න­ට­වත් නැත.
කිසිම බාහිර මැදිහත්වීමක් හෝ යාන්ත්‍රණයක් බෑ..
ඒ යෝජනාව අපි ප්‍රතික්ෂේප බකරනවා
සියලු විමර්ශන දේශීය යාන්ත්‍රණයක් හරහා පමණයි 
ඇමති විජිත ජිනීවා අමතයි!

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය විජිත හේරත් මහතා ශ්‍රී ලංකා වේලාවෙන් ඊයේ (08) පස්වරුවේ දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 60 වැනි සැසි වාරය අමතන ලදී.

එහිදී අමාත්‍ය විජිත හේරත් මහතා අවධාරණය කර සිටියේ, එල්ටීටීඊ සංවිධානය සමඟ පැවති යුද ගැටුම්වල දී සිදුවූ බවට කියැවෙන මානව හිමිකම් උල්ලංගණයන් විමර්ශනය කිරීම සඳහා යෝජිත කවරාකාරයේ හෝ බාහිර මැදිහත්වීමක් හෝ යාන්ත්‍රණයක් ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරන බවය.
බාල බෙහෙත් රට පුරා හැම තැනම
රෝගී ජීවිත අනතුරේ

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙන්නේ මේ වන විට පෞද්ගලික ඖෂධ වෙළඳසැල්වල ඇතැම් ඖෂධ ඉතා අඩු මිල ගණන්වලට තිබුණද, ඒවායේ රසායනික ප්‍රමිතීන් පිළිබඳව බරපතල සැකයක් පවතින බවයි.
තොරණක් වගේ බස් එකක් වේගෙන් ඇවිත් හැප්පිලා නොපෙනී ගියා
ඇල්ල අනතුරේ ජිප් රියේ රියදුරු කතා කරයි…

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කණුව ප්‍රදේශයේ දී සිදු වූ මාරක විනෝද චාරිකා බස රථ අනතුර සිදුවීමට මොහොතකට පෙර එම බසය සුඛෝපභෝගී ජීප් රථයක ගැටීමෙන් එහි ගමන් ගත් එකම පවුලේ අයියා මලෝ තිදෙනෙකු අනූනවයෙන් දිවි බේරා ගැනීමට සමත් වී ඇතැයි ඇල්ල පොලිසිය පවසයි.

මෙසේ අනූනවයෙන් දිවි බේරා ගැනීමට සමත් වී ඇත්තේ බුත්තල නගරයේ ව්‍යාපාරික කටයුතු කරන බණ්ඩාර වෙල පූනාගල පාරේ පදිංචි එච්. එම්. චමිදු දේශාන් (22) සහ ඔහුගේ අවුරුදු 17, 19 යන වයසේ පසුවන සහෝදරයන් දෙදෙනාය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements