Advertisement

තිළිණි ප්‍රියමාලිගේ ගණුදෙනුවලට 
CIDය සේමිණිගෙන් පැය 4ක් ප්‍රශ්න කරයි

මහා පරිමාණ මුදල් වංචාවකට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි සම්බන්ධයෙන් කෙරෙන විමර්ශනය සඳහා ජනප්‍රිය සිනමා සහ ටෙලිනාට්‍ය නිළියක වන සේමිණි ඉද්දමල්ගොඩගෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පැය 4කට ආසන්න කාලයක් ප්‍රශ්න කොට ප්‍රකාශ ලබාගෙන තිබේ.

ඒ. ඇය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාවේදී ය.

පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ ස්වයං ඝාතකයන්ට ආධාර අනුබල ලබාදීම මූල්‍ය පහසුකම් සලසාදීම ඇතුළු චෝදනා රැුසක් සම්බන්ධයෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් පෙරේදා (24 වැනිදා) අලූයම අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී රිෂාඞ් බදියුදීන් සහ ඔහුගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් මාස තුනක කාලයක් රඳවා තබාගෙන ප‍්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසරය ලබාගෙන ඇත.


අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් රිෂාඞ් බදියුදීන්ගෙන් සහ රියාජ් බදියුදීන්ගෙන් පෙරේදා (24දා) උදෑසන සිට දීර්ඝ ලෙස ප‍්‍රශ්න කිරීම් ආරම්භ කළ බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියා සිටියේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන්, වෛද්‍යවරුන් හා ජාත්‍යන්තර සමාගමක් එක්ව කරගෙන ගිය පී.සී.ආර්. ජාවාරමේ ටෙන්ඩර් මගඩි ඇතුළු සැඟවුණු රහස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබෙනවා.
පසුගිය යහපාලන රජය සමයේ සිදු කර ඇති බව කියන මහා පරිමාණ වංචා, අයථා ඉඩම් ගනුදෙනු ඇතුළු බරපතළ මූල්‍ය අක‍්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතා ළඟදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ප‍්‍රශ්න කිරීමට කටයුතු කරන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසනවා.

හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතා පසුගිය රජය සමයේ සිදු කර ඇති බව කියන මූල්‍ය අක‍්‍රමිකතා, වංචා ,අයථා ඉඩම් ගනුදෙනු රැසකට අදාළ ලිපි ගොනු විශාල ප‍්‍රමාණයක් මේ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා.

මෙම ලිපි ගොනුවලට අදාළ තොරතුරු ලබා ගත් වහාම මේ සම්බන්ධයෙන් හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ප‍්‍රශ්න කිරීම් ආරම්භ කරන බව ද පොලිස් මූලස්ථානය පවසනවා.
ජාතික නිවාස සංවර්ධන අධිකාරියට අයත් ඩාර්ලි පාරේ පිහිටි ඉඩමක් අලෙවි කර ලබාගත් රුපියල් මිලියන තුන්සිය හතළිහකට අධික මුදල පසුගිය යහපාලන ආණ්ඩුව සමයේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස ණය ලබාදීම සඳහා යොමු කිරීමෙන් රුපියල් කෝටි ගණනක අක්‍රමිකතාවක් සිදුවී ඇති බව එම අධිකාරියේ වත්මන් සභාපති රේණුක පෙරේරා මහතා පවසනවා.

ඩාර්ලි පාරේ පිහිටි අක්කර එකයි පර්චස් විසි හයක ඉඩම මිලියන තුන්සිය හතළිහයි දශම හතයි තුනකට (340.73) අලෙවි කර ලබාගත් මුදල නිවාස ඉදිකිරීම සඳහා ණය ලබාදීමට හම්බන්තොට දිස්ත්‍රික්කයේ, හම්බන්තොට කලාප කාර්යාලයට මිලියන දෙසීයයි දශම හතයි තුනක්ද (200.73), වීරකැටිය කාර්යාලයට මිලියන එකසිය එකක්ද (101) වශයෙන් මිලියන තුන්සිය එකයි දශම හතයි තුනක් (301.73) යවා තිබෙනවා. එහෙත් ඉඩමෙන් ලබාගත් මුළු මුදලින් මිලියන තිස් නවයකට සිදුවූයේ කුමක්ද යන්න විමර්ශනයේදී හෙළිකර ගැනීමට නොහැකි වී ඇති බව සභාපතිවරයා සඳහන් කළා,
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධව කටඋත්තරයක් ලබාගෙන තිබෙනවා.

එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඩබ්ලිව්. තිලකරත්නගේ උපදෙස් මත පොලිස් අධිකාරිවරයකුගේ අධීක්ෂණය යටතේ වූ කණ්ඩායමක් හිටපු අගමැතිවරයාගේ පෞද්ගලික නිවසට ගොස් දීර්ඝ ප්‍රකාශයක් සටහන් කරගෙන තිබුණා.
පාර්ලිමේන්තු මන්තී‍්‍ර රන්ජන් රාමනායක මහතා සතුව තිබී සොයාගත් රහසිගත හඬපට සම්බන්ධයෙන් විමර්ශන කටයුතු කොළඹ අපරාධ කොට්ඨාසය (සී.සී.ඞී) වෙත භාරදී ඇත.

ඒ අනුව රන්ජන් රාමනායක මහතා සතුව තිබී සොයා ගන්නා ලද රහසිගත හඬපට එක් ලක්‍ෂ විසි එක්දහසකට අධික ප‍්‍රමාණයක් සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වෙන වෙනම විමර්ශන පවත්වාගෙන යයි. 
යහපාලන ආණ්ඩුව යටතේ අමාත්‍යවරුන් තිදෙනෙකු යටතේ පැවැති වරාය අමාත්‍යංශයෙහි මුල් අවුරුදු කිහිපයතුල මහා පරිමාණ වංචා හා දූෂණ ප්‍රමාණයක් සිදුව ඇති අතර ඒවා ක්‍රමයෙන් මේ වන විට හෙළදරව් වෙමින් පවතී. 
අන්තර්ජාල ප්‍රවෘත්ති වෙබ් අඩවි වල මාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයට ලක්වීම පිළිබඳව වෘත්තීය වෙබ් මාධ්‍යවේදීන්ගේ සංගමය සිය කණස්සල්ල පලකර තිබේ.

එම සංගමයේ කැදවුම්කරු ෆ්‍රෙඩී ගමගේ සහ ලේකම් කැළුම් ශිවන්ත යන මහත්වරුන්ගේ අත්සනින් යුතු නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

නව ජනාධිපතිවරයා සහ රජය බලයට පත්වීමෙන් අනතුරුව අන්තර්ජාල ප්‍රවෘත්ති වෙබ් අඩවි කිහිපයක සේවය කරන ජනමාධ්‍යවේදීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයට ලක්වීම කෙරෙහි සිය බලවත් කණස්සල්ල පළකරන බව එහි දැක්වේ.

තම ජයග්‍රහණයෙන් අනතුරුව අන්තර්ජාල සමාජ ක්‍රියාකාරීන් අමතා තම සංවර්ධන වැඩපිළිවෙළට ඔවුන්ගේ සහය ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ප්‍රකාශ කොට තිබියදී මෙසේ මාධ්‍යකරුවන් හිරිහැරයට පත් කරන ආකාරයෙන් ක්‍රියාකිරීම නව ජනාධිපතිවරයාගේ සහ රජයේ ප්‍රතිරූපයට කැළලක් ඇති කිරීමට හිතාමතා ගත් උත්සාහයක් ද යන්න රජයේ අවධානයට ලක් විය යුතු බව වෘත්තීය වෙන් මාධ්‍යවේදීන්ගේ සංගමය වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

සම්පූර්ණ නිවේදනය මෙසේය.


ùrjxYf.a ksjfia ñh .sh
;reKhdf.a mÍlaIK CIDhg

f.disma99 fjì wvúfhys l;=jrfhl=g t,a,jQ uer ;¾ck ms,snoj fmd,sia mÍlaIk

úu,a ùrjxY uy;df.a ksjiska yuq jQ u< isrer msgqmi wNsryila >d;khla mj;sk nj f.disma99  wm ksrka;rfhka wkdjrkh l< w;r tu urKh b;d ie,iqï iy.;j iy iQlaIuj isÿlr we;s nj fï jk úg ;yjqre ù ;sfí' ta wkqj fuu urKh iïnkaOfhka bÈß mÍlaIK lghq;= wmrdO mÍlaIK fomdß;fïka;=j fj; mjrd we;ehs jd¾;dfõ'

f.disma99 " ,xld B ksjqia " Íâ Y%S ,xld  we;=¿ fjí udOH lsysmhla" iudc cd, udOH iy isri úoHq;a udOH cd,h úiska ksrka;rfhka fuu >d;kh iïnkaOfhka oeä wjOdkhla iy wkdjrKhka isÿl< fyhska fï iïnkaOfhka rfÜ by<u kdhl;ajhg iy wdrlaIl wxY m%OdkSkaf.a úfYaI wjOdkhlg ,laj we;ehso jd¾;dfõ'

iðka jdia cQ,s 5 f;la ßudkaâæ

w;awvx.=jg .;a ysgmq md¾,sfïka;= uka;%S iðka jdia .=Kj¾Ok uy;d rlaIs; nkaOkd.dr .; lr ;sfí'

wmrdO mÍlaIK fomd¾;fïka;=j úiska iellre wo^27& oyj,a fld<U m%Odk ufyaia;%d;a wêlrKh fj; bÈßm;a lsÍfuka miq ,nk ui 05 jk Èk olajd rlaIs; nkaOkd.dr .; lrk f,i ksfhda. flre‚'
ckm;sg m%isoaêfha l=Kqyrefmka
nek" ;¾ckh l< mqoa.hskag
tfrysj iSwhsãh mÍlaIK

Widúhg m%isoaêfha wmydi fldg .,fndvw;af;a {dkidr ysñhka ßudkaâ nkaOkd.dr .; flrekq miq Tyqj ksoyia lrkakehs wka;¾cd,h Ndú;d fldg b;du;a my;a fmf<a" kskaÈ; jpk Ndú;d lrñka ffu;%Smd, isßfiak ckdêm;sg l=Kqyremfhka nek ðú; ;¾ck t,a,lr mqoa.,hka lsysm fofkla iïnkaOfhka ,eî we;s fmdweñKs,a,lg wkqj wmrdO mÍlaIK fomd¾;=fïka;=j mÍlaIK wdrïN fldg we;ehs fmd,sia udOH m%ldYl iyldr fmd,sia wêldß rejka .=Kfialr uy;d m%ldY lrkjd'
ms,af,hdka 4 f;la CID Ndrfha

ysgmq md¾,sfïka;= uka;%S fcdaYma mrrdcisxyï uy;d >d;kh lsÍfï isoaêh iïnkaOfhka ryia fmd,sia Ndrfha isák isjfkai;=frhs pkao%ldka;ka fkdfyd;a ms,a,hdka ,nk ui 04 k Èk olajd ;jÿrg;a ryia fmd,sisfha r|jd ;eîug fld<U m%Odk ufyaia;%d;a .sydka ms,msáh uy;d B‍fha ^14& wjir ,nd ÿkafkah'
mrrdcisxyï >d;khg
ielmsg ms,af,hdka
w;awvx.=jg .kS''


m%ldYhla ,nd§u i|yd wmrdO mÍlaIK fomd¾;fïka;=jg meñKs kef.kysr m<d;a ysgmq m%Odk wud;H YsjfkaI;=frhs pkao%ldka;ka fyj;a ms,af,hdka w;awvx.=jg f.k ;sfnkjd'

fou< cd;sl ikaOdkfha ysgmq md¾,sfïka;= uka;%S fcdaY*a mrrdcisxyï >d;kh iïnkaOfhka Tyq fuf,i w;awvx.=jg .;a njhs fmd,sia udOH m%ldYl" iyldr fmd,sia wêldÍ rejka .=Kfialr ioyka lf<a'
ue;sjrkh ch.kafka ljqo@ 
wÆ;au nqoaê wxY jd¾;dj fukak

uy ue;sjrKh iïnkaOfhka rdcH nqoaê wxY úiska fuu i;sfha § ckdêm;s ffu;‍%Smd, isßfiak uy;dg ,nd § we;s iólaIK jd¾;djg wkqj tlai;a cd;sl mlaIh yd tlai;a ck;d ikaOdkh w;r Èia;%Sla uÜgñka ;shqKq ;rÛhla mj;sk w;r, tcdmh wdik uÜgñka ;rula bÈßfhka isà.

W;=re kef.kysr m‍%;sM, yd ud;f,a yd lE.,a, Èia;‍%sla m‍%;sM,h .ek ksYaÑ; ke;s kuq;a tcdmh wdikak jYfhka uka;‍%S wdik 90la yd cd;sl ,ehsia;= wdik 12 )14la muK ,nd .kq we;.
ckm;s >d;k ie,eiaug 
wdOdr wkqn, ÿka kdu,af.ka 
CIDh m%Yak lsÍu wrUhs

miq.shod w.=Kql=,me,eiafia§ ckdêm;s ffu;%Smd, isßfiak uy;d fjä ;nd >d;kh lsÍug ie,eiqï fldg Bg wdOdr wkqn, ÿka ysgmq ckdêm;s uyskao rdcmlaIf.a w;scd; l=m%lg mq;%hd jk md'uka;%S kdu,a rdcmlaIf.ka m%Yak lsÍu i|yd ,nk 12 jkod wmrdO mÍlaIK fomd¾;fïka;=jg le|jd we;'
kdúl yuqodfõ
ysgmq udOH m%ldYl
CIDhg leojhs


hqO iufha ;reKhska msßila meyerf.k hdu iy Tjqka w;=reoka lsÍu hk fpdaokd u; lg W;a;rhla ,nd .ekSu i|yd kdúl yuqodfõ ysgmq udOH m‍%ldYl ã'fla'mS oikdhl uy;d fmf¾od ^28& wmrdO mÍlaIK fomd¾;fïka;=jg le|jd ;sfí'

meh 5 l muK ld,hla ysgmq kdúl yuqod udOH m‍%ldYl lms;dka ã'fla'mS' oikdhl uy;d f.ka m‍%Yak l< nj fmd,sia udOH m‍%ldYljrhd ;yjqre lf<ah'
CIDh jdia f.ka meh 4 ½ la m%Yak lrhs

md¾,sfïka;= uka;%S iðka jdia .=Kj¾Ok uy;df.ka Bfha ^25od& isÿ lrk ,o meh 4 ½ l  m%Yak lsÍïj,ska wk;=rej h<s;a m%ldY igyka lr .ekSu i|yd ,nk i;sfha  meñfKk f,i wmrdO úu¾Yk wxYh Tyqg i|yka lr we;'

wh:d j;alï /ialsÍï ms<sn|j wmrdO úu¾Yk wxYh úiska fuu m%Yak lsÍï isÿ lrhs'¥IK úfrdaë y~ ixúOdkh u.ska iðka jdia uka;%Sjrhdg tfrysj w,a,ia fyda ¥IK úu¾Yk fldñiug yd ryia fmd,Sishg  meñ‚,s bÈßm;a lsÍfuka wk;=rej fuu úu¾Yk werô‚'
fjf,a iqodg
wêfpdaokd ndrfohs 
^photos + Video&

uymßudK l=vq cdjdrïlrefjl= f,i m%isoaêhg m;aj isák fjf,a iqod fyj;a iuka; l=udr ud¾;= ui 23 f;la r|jd‍ ;ndf.k m%Yak lsÍug fld<U uydêlrKh wmrdO mÍlaIK fomd¾;fïka;=jg wo wjir ,nd§ ;sfí'

fjf,a iqod" Tyqf.a ìßh yd Tjqkaf.a {d;s ifydaoßhl wo fmrjrefõ fld<U uydêlrKhg bÈßm;a lrk ,§'

u;ao%jH cdjdrfuka Wmhd.;a uqo,a wdfhdackh lsÍu iïnkaOfhka iy uqo,a úYqoaêlrK mk; lv lsÍu we;=¿ fpdaokd 58la hgf;a Tjqka uydêlrKhg bÈßm;a flßK'
fg,sfldï ,,s;ag tfrysj CID mÍlaIKhla

Y%S ,xld fg,sfldï wdh;kfha iuqy m%Odk úOdhl ks,OdÍ f,i lghq;= lrk ,,s;a o is,ajd uy;d miq.sh ckdêm;sjrKfha§ uyskao rdcmlaI uy;df.a ch.%yKh fjkqfjka il%sh lghq;= l< w;r" ta i|yd fg,sfldï wdh;kfha iïm;a o úYd, jYfhka fhdodf.k ;snq nj jd¾;d úh'

Tyq úiska tu ue;sjrKh i|yd fg,sfldï wdh;kfha iïm;a fhdod .ekSu iïnkaOfhka mßlaIKhla lrk f,i úIh Ndr wud;H ux., iurùr uy;d kj iNdm;s l=udrisxy isßfiak uy;d g Wmfoia § we;s w;r u" ta iïnkaOfhka fidhd n,k f,i wmrdO mÍlaIK fomd¾;fïka;=jg meñKs,a,la lsÍug o ;SrKh lr we;ehs jd¾;dfõ'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements