Advertisement

රංජන් නිසා හරින් සජිත් ගැටුමක - සමගියේ අභ්‍යන්තරය පුපුරා යයි

රන්ජන් රාමනායක සම්බන්ධයෙන් සමගි ජන බලවේගය නායකත්වයෙන් ක්‍රියාකාරිත්වය සම්බන්ධයෙන් මේ වන විට හරින් ප්‍රනාන්දු සහ සජිත් ප්‍රේමදාස අතර ගැටුමක් ඇතිවී තිබේ .

දැන් මාස දෙකකට වැඩි කලක් හරින පක්ෂයේ රැස්වීම් සඳහා පැමිණ නැති බව GOSSIP 99 වෙත වාර්තාවේ.

තම කතාව පැවැත්වීමට පාර්ලිමේන්තුවට පැමිණෙන ඔහු ඉන් පසු වහාම පිටව යන බවද වාර්තාවේ.

තමන් ඉතා තීරණාත්මක පැය අටක සැත්කමකට මුහුණ දීමට සූදානමින් සිටින බව සමගි ජන බල වේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඒ මහතා මෙසේ අදහස් පල කර ඇත.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා එළැඹෙන සැප්තැම්බර් පළවෙනිදා දක්වා අත්අඩංගුවට නොගන්නා බව නීතිපතිවරයා විසින් අධිකරණයට අද දන්වා ඇත.

සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාට හෘද සැත්කමක් සිදුකර තිබේ.

තමන්ව අත්අඩංගුවට ගැනීමට වළක්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි සමගි ජනබලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප‍්‍රනාන්දු මහතා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා අද දිනයේ රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබේ.

පාස්කු දිනයේ මෙරටට එල්ල වූ ත‍්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මන්ත්‍රීවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව ප්‍රකාශයක් සටහන් කර ගැනීමට මෙම කැඳවීම සිදුකර තිබේ.

පොලිසිය විසින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගෙන් ප්‍රකාශයක් ගැනීමේ සූදානමක් පවතින බවට අද (22) උදෑසන සිට දේශපාලන ක්ෂේත්‍රයේ විශාල රාවයක් පැතිර යමින් තිබේ.


හෙට සහ අනිද්දා දිනයේ පැවැත්වීමට නියමිත දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය සම්බන්ධයෙන් අද (අප්‍රේල් 21) පාර්ලිමේන්තුවේදී ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය අතර නොසන්සුන්තාවක් ඇති විය.

සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එහිදී ප්‍රකාශ කළේ, විපක්ෂය දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂා කිරීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව පිළිබඳ විවාදය තම පක්ෂය ඉල්ලූ බවත් තම පක්ෂයට විවාදය ආරම්භ කිරීමට ඉඩ ලබා දිය යුතු බවත් ය.
ජීවන් කුමාරතුංගගේ ලොකු කෙල්ල මල්ෂා ජයටම උපන්දිනය සමරල - හරිනුත් ගිහින්


ජීවන් කුමාරතුංග කියන්නෙ ශ්‍රී ලාංකාවෙ දක්ෂ ජනප්‍රිය නළුවෙකුල නිෂ්පාදකවරයෙකු මෙන්ම දේශපාලනඥයෙකු ද වෙනව.


ඔහු සිනමාවට අවතිර්ණ වූයේ තනි තරුව චිත්‍රපටයෙන්. ඔහු මුල් වරට ප්‍රධාන චරිතයකට රංගනය දැක්වූයේ රෝයි ද සිල්වාගේ හිත හොඳ පුතෙක් චිත්‍රපටයටයි.

ඔහු හිත හොඳ චණ්ඩියාලකදිරා වැනි චිත්‍රපට නිෂ්පාදනය කර තිබේනව. Harin Fernando

සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාගේ බදුල්ලේ නිවසට ප්‍රහාරයක් එල්ල වී ඇතැයි සමාජ ජාලවල තොරතුරු හුවමාරු වෙයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අම්පාර ප්‍රදේශයේදී සිදුකළ කතාව හරහා තමන්ට ජීවිත තර්ජනයක් ඇති වී තිබෙන බව පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පොලිස්පතිවරයාට ලිඛිතව දැනුම් දී තිබෙනවා.

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර කොවිඩ් – 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමත් සමඟම ඔහුත් සමඟ පසුගිය දෙසැම්බර් මස ප්‍රිය සම්භාෂණයක විනෝද වූ දේශපාලඥයන් රැසකට කොරෝනා වෛරසය වැළදිමේ වැඩි ඉඩකඩක් මතුවී ඇතැයි වාර්තා වේ.
විපක්ෂය විදියට අපි අපේ කාර්ය භාරය තමයි ඉටු කළේ - හරීන්

නාමල් රාජපක්ෂ ඇමැතිතුමා කෙරුව ඉල්ලීම මම බාර ගත්තා - ඉරාජ්

පසුගිය දින කිහිපයේදී ආණ්ඩුව සහ ජනාධිපතිවරයා විවේචනය කිරීම සඳහා විපක්ෂය යොදා ගත් ප්‍රධානම ප්‍රකාශය වන්නේ “සර් ෆේල්” යන්නය. මේ ප්‍රකාශය කෙතරම් ප්‍රබලව සමාජ ගත වූයේද යත්, අය වැය විවාදය අතරතුරදී රජයේ ප්‍රබල ඇමැතිවරු බොහෝ දෙනකු උත්සාහ කළේ ගෝඨාභය රාජපක්ෂ මහතා අසමත් නොමැති බව ඔප්පු කර පෙන්වීමටය. ඒ සම්බන්ධයෙන් පිළිතුරු දීමට ගෝඨාභය රාජපක්ෂ මහතාටම සිදු වන තරමටම “සර් ෆේල්” යැයි පළ වූ ප්‍රකාශය බරපතළ විය. සැබවින්ම ජනාධිපතිවරයා සමත්ද, අසමත්ද යන්න කෙරෙහි කතිකාවතක් මේ වන විට සමාජයේද නිර්මාණය වී ඇත.විපක්ෂය නියෝජනය කරමින් මෙම ප්‍රකාශය පළමු වරට සිදු කළේ සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතාය. රට තුළ බොහෝ මතවාද ඇති කිරීමට සමත් වූ “සර් ෆේල්” යන ප්‍රකාශය නිර්මාණය වූ ආකාරය සහ එහි පසුබිම සම්බන්ධයෙන් ප්‍රනාන්දු මහතා අප සමඟ අදහස් දැක්වූයේ මෙසේය.

අද වන විට පාරේ මිනිසුන් මැරී වැටෙන තත්වයක් උදා වී ඇතැයි සමගි ජන බලවේගය පාර්මේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

මහල් නිවාස ඇතුලේ මිනිසුන් කෑම ඉල්ලා කෑ ගසන බව ද පැවසූ ඔහු ඒවා ගැන කතා නොකර ගොං තර්ක දමන බවද පවසයි.

පසුගියදා ලංකාවේ සංචාරයක නියැලුනු අමරිකානු රාජ්‍ය ලේකම් මයිකල් පොම්පියෝ මහතා රැඳී සිටි හෝටලයේ දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කරයි.

සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා කොරෝනා පරීක්ෂාවක් සඳහා යොමු කර තිබේ.
2019 වසරේ වාර්තා පාස්කු ඉරිදා දින මෙරට ස්ථාන කිහිපයකට එල්ල වූ ත්‍රස්තවාදී මරාගෙන ප්‍රහාර සම්බන්ධයෙන් කර තිබූ පූර්ව අනතුරු ඇඟවීම් ගැන කතෝලික පල්ලිය ද දැනුවත්ව තිබීමේ වැඩි සම්භාවිතාවක් ඇතැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා සඳහන් කර අද ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කර ඇති ජනාධිපති කොමිසම හමුවේ ඊයේ පෙනී සිටිමින් නීතිපති දෙපාර්තමේන්තුව විසින් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලෙසයි.
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාගේ ඇයි කියන අසභ්‍ය වීඩියෝව ගැන තමන්ගෙන් ද පොලිසිය විසින් ප්‍රශ්න කළ බව සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා පවසයි.
පුතා මගෙන් දැන් මොකද්ද වෙන්න ඕනෙ කියල ජනපති ඇහුවා
හරින් ඇමතුමක් දී මගේ ගෙදරට ඇයි පොලීසියෙන් එව්වෙ කියල ඇහුවා
මල්ෂාගේ දුරකතනය පොලිස් භාරයට ගත්තා

නීතියේ සාධාරණත්වය තමන්ට කඩිනමින් ඉටුකර දීමට මැදිහත් වීම පිළිබඳ වන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තමන් සිය දහස් වාරයක් ස්තුතිවන්ත වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමගි ජන බලවේගය අපේක්ෂක කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කරයි.

කිසියම් පිරිසක් තමනට මඩ ගැසීමේ අරමුණින් නිර්මාණය කරන ලද අසභ්‍ය වීඩියෝවක් අන්තර්ජාලයට මුදා හැරීම ගැන තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පැමිණිලි කළ බවද ඔහු පැවසීය.
සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පිහිටුවා ඇති සමගි ජනබලවේගය පක්ෂයට සහාය දක්වන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල තරුණ හිටපු මන්ත්‍රීවරයෙක් ජාතික එහි ලැයිස්තුවට එක් වීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements