Advertisement

මැදපෙරදිග යුද වාතාවරණය හේතුවෙන් ඉදිරි සති කිහිපය

ශ්‍රී ලංකාවට තීරණාත්මකයි
නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර අනතුරු අඟවයි


මැදපෙරදිග ප්‍රදේශයේ මතුව ඇති යුදමය වාතාවරණය හමුවේ ඉදිරි සති කිහිපය ශ්‍රී ලංකාව සඳහා තීරණාත්මක කාල පරාසයක් විය හැකි බව නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර පවසයි.

එම තත්ත්වය හේතුවෙන් රට තුළ අත්‍යවශ්‍ය සේවාවන් සැපයීමේදී ප්‍රමාදයන් ඇති විය හැකි බවද ඔහු සඳහන් කළේය.

“වර්තමානයේ ඇතිවෙලා තියෙන යුදමය වාතාවරණය නිසා නැව් ගමනාගමනයටත් ගුවන් යානා ගමනාගමන කටයුතුවලටත් සීමාවන් පනවලා තියෙනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙච්ච සහ අපි ඉල්ලුම් කරපු අත්‍යවශ්‍ය සේවාවන් සමහරවිට ප්‍රමාද වීමට ඉඩ තියෙනවා,” යැයි ඔහු ප්‍රකාශ කළේය.

මහින්දානන්දට සහ නලින් ප්‍රනාන්දුට තවත් නඩුවක්

014 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ස.තො.ස ආයතනය හරහා කැරම්බෝඩ් හා දාම් ලෑලි ආනයනය කර දේශපාලන වාසි ලබා ගැනීමේ අරමුණින් ක්‍රීඩා සංගම්වලට බෙදා දීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් මේ වන විට සිරදඬුවම් ලබා සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත් ගමගේ සහ නලින් ප්‍රනාන්දු සහ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි යන අයට අද


සමගියේ අවුල
 - ජාතික ලයිතු මනත්‍රී ධුරයට ඇනකොටා ගනියි 
හිරුනිකාට දෙනවාට ඉර මාධ්‍ය ජාලයෙන් සජිත්ට තහංචියක්
පිරිසක් අද රනිල්ගේ සහයට
සමගි ජන බලවේගයේ හිස් වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබාගැනීම සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුජීව සේනසිංහ, නීතිඥ අජිත් පී. පෙරේරා සහ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර යන මහත්ම මහත්මීන් අතර දැඩි තරගයක් ඇති වී තිබෙන බවට වාර්තා වනවා.
සජිත් දැඩි අනතුරක
ව්‍යාපාරලෝකයේ සජිත් ප්ප්‍රතික්ෂේප වෙයි 
 මැතිවරණයට මුදල් සොයාගැනීමේ දැඩි ගැටලුවක

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් මුදල් වැය කිරීමට ව්‍යාපාරිකයන් අකමැති වීම නිසා සජබ ප්‍රචාරක ජාලය බිඳ වැටීමට ලක්ව ඇති බව සජබ දේශපාලන ආරංචි මාර්ග වාර්ථා කරයි?

සජිත් ප්‍රේමදාස වැනි දැක්මක් හෝ වැඩපිළිවෙළක් නැති නායකයෙක් බලයට පත් වුවහොත් ව්‍යාපාර වලට අත්විය හැකි ඉරණම පිළිබඳව බියට පත්ව ඇති ව්‍යාපාරිකයන් ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමෙන් අනතුරුවමෙවැනි තීරණයකට එලබ ඇති බව පැවසේ.
රාජපක්ෂලා රනිල් සමග දැඩි විරසකයක් - පොහොට්ටු මන්ත්‍රීවරු ඇමැති ධූරවලින් දොට්ට දමන්නට සැරසෙයි.
පොහොට්ටුව තුළ ඇතිවී තිබෙන බෙදීම මත අමාත්‍යවරුන් කිහිප දෙනෙකුට ධුරවලින් ඉවත් වීමට සිදුවනු ඇති බව වාර්තා වෙයි. පාර්ලිමේන්තුවේ රජයේ ආරංචි මාර්ග වාර්තා කරන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනම අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සූදානම් වන කණ්ඩායම පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට ද ඉඩක් ඇති බවයි.
සමගි ජන බලවේගය  දෙකඩ කරන MK කුමන්ත‍්‍රණයක් මැලේසියාවේ හා මහනුවර සිට ක‍්‍රියාත්මකයි

සමගි ජන බලවේගය දෙකඩ කිරීම සඳහා මැලේසියාවේ හා මහනුවර සිට MK කුමන්ත්‍රණයක් සිදු වන්නේ ඇයි එම පක්ෂයේ නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

තම පක්ෂයට කිසිවකු ගැනීමට හෝ පක්ෂියේ කිසිවෙකු රඳවා ගැනීමට මුදල් වියදම් නොකරන බවද ඔහු පැවසීය.

සමගි ජන බලවේගය පිරිසක් ආණ්ඩුවට යන බව මාධ්‍ය මඟින් විශාල ප්‍රචාරයක් ලබා දුන්නත් එය සිදුවන්නේ නැති බවද හෙතෙම කියා සිටියේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන හවුල්කාර පක්ෂයක් වන ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය එම සන්ධානයෙන් ඉවත්ව වෙනම කටයුතු කිරීම සඳහා අභ්‍යන්තර සාකච්ඡාවක නිරත වෙමින් සිටින බවට දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ අනාවරණය වන බව දිවයින පුවත්පත වාර්තා කරයි. 

එක්සත් ජාතික පක්ෂයේ ඉදිරි ප‍්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව පෙරේදා (28 දා) මොනරාගලදී පැවැති රැස්වීමේදී හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී පාලිත තෙවරප්පෙරුම මහතා විපක්ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විවේචනය කිරීමත් සමග රැස්වීමට සහභාගිවී සිටි ප‍්‍රාදේශීය සභා විපක්ෂ නායකවරු සහ මන්ත‍්‍රීවරු දැඩි විරෝධය පළ කළහ.
තමිල්නාඩුවෙ වෙසෙන ශ්‍රි ලංකික පුරවැසිභාවය සහිත දමිල වැසියන් සහා මෙරට දමිළ ජනතාවගේ පවුල් වල ඥාතින්ට කොරෝනා රෝගය වැලදි රෝහල් ගතව ප්‍රතිකාර ලබා ගැනිමට නොහැකිව තත්ත්වයකට පත්ව තිබෙනමි ඔවුන්ව මෙරටට ගෙන්වා ප්‍රතිකාර කිරිමට අවස්ථාව ලබාදිය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සමිපන්තන් මහාතා පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රීක් නායකයින් කිහිප දෙනෙකුම 'පොහොට්ටු' පක්ෂයේ නාමයෝජනා ලැයිස්තුවලට මේ වනතෙක් අත්සන් කර නොමැත.

ඒ, සෑම දිස්ත්‍රීක්කයකම තම පක්ෂය නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අමතරව අවම වශයෙන් තවත් එක් අපේක්ෂකයකුට නාමයෝජනා ලබාදෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කළ ඉල්ලීම 'පොහොට්ටු' පක්ෂ නායකයින් විසින් ප්‍රතික්ෂේප කිරීමට විරෝධය පළකරමිනි.
වෛද්‍ය ශිෂ්‍යයකු ලෙස චීනයේ ඉගෙනුම ලබන විමල් වීරවංශ අමාත්‍යවරයාගේ පුත්‍රයා වන විභූති විශ්වජිත් වීරවංශද පසුගිය දා ලංකාවට පපැමිණි සිචුආන් සිසුන් අතර සිටි බව වාර්තා වනවා.

කොරෝනා වෛරසයට තදින්ම බලපා තිබෙන ප්‍රාන්තය වන වුහාන්හි සිටින ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීමට ශ්‍රී ලංකාව තවමත් අසමත්ව ඇති අතර ජපානය හා ඇමරිකාව පමණක් සිසුන් තම රටට ගෙන්වා ගෙන තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂය තුළ නායකත්වය සම්බන්ධයෙන් ‌මෙතෙක් මතුව තිබූ අර්බුදය අවසන් වී ඇති බව දැනගන්නට තිබේ.

එජාප නායකයන් හා කතානායක කරු ජයසූරිය මහතා අතර සති අන්තයේ පැවැති සාකච්ජාවන්හිදී ‌මෙම අර්බුදය විසදා ගැනීමට සමත්ව ඇති බව වාර්තා‌ ‌වේ.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ කාමර අර්බුදයකටද මුහුණදී සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග පවසනවා.

මේ වන විට අගමැති ධුරයත්, විපක්ෂ නායක ධුරයත් යන දෙකම අහිමි වී ඇති නිසා පාර්ලිමේන්තුවේ ඔහුට සිටීමට සිදුව ඇත්තේ මන්ත්‍රිවරුන්ට ලබාදෙන කාමරයකයි.
ජනාධිපතිවරණයට පෙර පැවති ආන්දෝලනාත්මක සුදුවෑන් මාධ්‍ය හමුව හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා විසින් සංවිධානය කරන ලද්දේ සමාජයේ පෙදු යහපත වෙනුවෙන් බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කරයි.
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා අතට පත් වීම වැළැක්වීම සඳහා වත්මන් නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ කථානායක කරු ජයසුරිය මහතා කටයුතු කරමින් සිටින බව සජිත් පාර්ශවය චෝදනා කරයි.
හිටපු සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත සේනාරත්න මහතා විසින් සුදුවෑන් ප්‍රවෘත්ති සාකච්ඡාවට අදාලව තමාව අත්අඩංගුවටගැනීම වලක්වන ලෙස අපේක්ෂිත ඇප අයදුම්පතක් අගෝස්තු 19 වනදින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉල්ලා සිටි අතර එයඅගෝස්තු 20 වනදින කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් යළි සලකා බලා ප්‍රතික්ෂේප කල අතර හිටපු ඇමතිරාජිත නැවත යළිත් එදින ඇප අයදුම්පතක් ඉදිරිපත් කරද්දී ඔහුගේ මාධ්‍ය ලේකම් රටින් පලාගොස් ඇති බව මේ වන විට රහස්පොලිසිය මගින් හෙළි කරගෙන ඇත.‍
ඉතාම දුරදීම තමන් අත්අඩංගුවට පත්වනු ඇති බව ශ්‍රී ලංකා මහජන කොංග්‍රසයේ නායක හිටපු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා සඳහන්කර ඇත.
මීළඟ මහා මැතිවරණය සඳහා තමන් තරඟ වදින බව හිටපු ඇමැති මර්වින් සිල්වා මහතා සඳහන් කරයි.
පත් කර ඇති සුළුතර ආණ්ඩුව ගෙන ඉදිරි මැතිවරණයට පෙර ඇති මාස පහක කාලයේ දී ජනතාව විසින් ප්‍රතික්ෂේප කරනු ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාද් බදුර්දීන් මහතා පවසයි.
ලොව එතෙක් මෙතෙක් බිහිවූ විශිෂ්ටතම දඟ පන්දු යවන්නා ලෙස සැලකෙන මුත්තයියා මුරලිදරන් මහතා උතුරු පළාතේ ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කිරීමට කැමැත්ත පළ කර ඇති බව වාර්තා වෙයි.

මීට පෙරද ඔහු ඒ සඳහා යෝජනාවද මුරලිදරන් ඒ සඳහා මැලිකමක් දක්වා ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements