Advertisement

තවත් ගුවන් යානා අනතුරක්.

රේඩාර් පද්ධතියෙන් අතුරුදහන්ව තිබුණු රුසියානු මගී ගුවන් යානයක සුන්බුන්, චීන - රුසියා දේශසීමාව අසල දී සොයා ගැනීමට හැකිව ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

මගීන් 49 දෙනෙකු සමඟ අතුරුදහන් වූ මෙම An-24 රුසියානු මගී ගුවන් යානය සයිබීරියාව පදනම් කරගත් Angara ගුවන් සේවයට අයත් වූවකි.
චන්නගෙන් වෙන් වුනු ගයත්‍රී නව පෙම්වතෙක් ගැන ඉගියක් එලියට දමයි

ලස්සන කියන දේ නිසා ලෝකයේ බොහෝ දෙනාට ලොකු විශේෂත්වයක් හිමිවෙනවා. ඉතින් ගයත්‍රී ඩයස් කියන්නේ රූප සුන්දරියක් කියන එක හැමෝම දන්නා කරුනක්නේ. ගයත්‍රී කොහොමත් හැඩට වැඩට ඉන්න කැමති කෙනෙක් නිසා. නිතරම ඇයගේ සුන්දරත්වය ගැන හැමෝම වගේ කතාවෙනව වගේම ඇය දක්ෂ නිලියක්.

ඉතින් ඒ වගේම රසික ආදරේ නොඅඩුව දිනාගෙන ඉන්න රංගන ශිල්පිනියක ලෙසින් අපට ඇයව හදුන්වන්න පුලුවනි,කොහොම නමුත් ගොඩක් සුන්දර කාන්තාවක වන ඇය පිළිබඳ ඇගේ රසිකයන් කියන්නේ ගයත්‍රීට තියෙන්නේ හොලිවුඩ් ලස්සනක් කියලයි.මේ විදිහට ලාංකිකයන්ගේ ආදරය දිනාගත්තු ඇය විවාහ වෙන්නේ කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් චන්න පෙරේරා සමගයි.
පුංචි තිරයේ අවිහිංසක ආදරවන්තයා විදිහට ආකර්ශනීය රංගනයෙන් සුවහසක් හදවත් තුල කිරුළු පැළදි ආදරණීය රංගන ශිල්පියෙක් තමයි චන්න පෙරේරා කියලා කියන්නේ.මොවුන් දෙදෙනා විවාහ වෙන්නෙ 1996 වසරේදී වන අතර වර්තමානය වනවිට ඇයට දියණියන් දෙදෙනෙකු සිටිනවා.
හදිසි තත්වයක් ප්‍රකාශ කරයි

දිවුලපිටිය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයන් හමු වීම හේතුවෙන් හදිසි තත්වයක් දැනුම් දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ පවසන්නේ කොරෝනා වෛරසය සමාජය තුළ තවදුරටත් සම්ප්‍රේෂණය පාලනය කළ යුතු බවයි.
රියැදුරු බලපත් ලබාගැනීමේදී ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය මගින් ඔන්ලයින් ක්‍රමයට වෛද්‍ය සහතික ලබා ගැනිම සඳහා අවශ්‍ය දින වෙන්කර ගැනිම ආරම්භ ‌කොට ඇත.
Dear හිරැනිකා බබා 
ඔබතුමියගේ චරිත සහතිකයත් එක්ක උත්තරයක් දෙන්නම් ලස්සන Video එකකින්



එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් තමනට එල්ල කරන ලද චෝදනාවන්ට ප‍්‍රතිචාර දැක්වීමට තමන් සූදානම් බව ජනප්‍රිය සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා පවසයි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය අලලා නිර්මාණය කරන එම ගීත වූයේ වීඩියෝව ඇයගේ ඉදිරි මැතිවරණ ව්‍යාපාරයට භාවිත කළ හැකි වනු ඇති බව ද ඔහු සඳහන් කරයි.
රිමාන්ඩ් බාරයට පත්කරන ලද පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා ඊයේ(16) සහ පෙරේදා (15) රාත්‍රියේ ආහාරපාන ගෙන නොමැති බව වාර්තා වනවා.
තමන් සංචාරක ප්‍රවර්ධන මණ්ඩලයේ අධ්‍යක්ෂක ධූරයක් භාරගන්නා ලද්දේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීම මත බව ජනප්‍රිය සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා පවසයි.
රත්නපුර කොස්ගලවත්ත ප්‍රදේශයේ පස්වලට යටකළ අලුත උපන් බිළිඳියෙකුගේ දිවි බේරාගැනීමට ප්‍රදේශවාසීන් අද (08) සමත් විය.

රත්නපුර පොලිසිය පැවසුවේ, බිළිඳියගේ මව අත්අඩංගුවට ගත් බවයි. 
අද ආරම්භ වන පාර්ලිමේන්තු සැසිවාරයේදී හමුදා උත්තමාචාර පැවැත්වීම අනවශ්‍ය බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දැනුම් දී ඇත.
ජනතා අපේක්ෂා ඉටුවන අන්දමින් ක්‍රියා කිරීම ජනතා නියෝජිතයන්ගේ වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරයි.
අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර ඇති හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා මේ වනවිට සිය නිවසේ ද නොමැති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව පවසයි. කොළඹ සහ කළුතර පිහිටි ඒ මහතාගේ නිවෙස් වෙත පසුගියදා (24දා) ගිය සීඅයිඩී නිලධාරීන්ට එම නිවෙස්හි සිටි පුද්ගලයින් පවසා ඇත්තේ හිටපු ඇමැතිවරයා මෙම කිසිම නිවසකට මේ දක්වා නොපැමිණි බවය.
වසර 15 කට ආසන්න කාලයක් ස්වර්නවාහිනිය, ජාතික රූපවාහිනීය,හිරු tv, සියත tv හරහා ඔබට ආමන්ත්‍රණය කල ජනප්‍රිය නිවේදිකාවක ලෙස අප රට තුල නම් දරා සිටින සුරංගි කොඩිතුවක්කු ප්‍රථම වතාවට රංඟන දිවියට පා තබන්න සුදානම් වන බව Gossip99 වෙත ආරංචි වෙනව.
නව ආණ්ඩුවේ රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් දිවුරුම්දීමේ උත්සවය මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.
ඊයේ (19) දිනයේ සිය වැඩ බාරගත් නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට සිය රාජකාරි කටයුතු ආරම්භ කරමින් සිටිනවා. එහිදී ඔහු සාම්ප්‍රදායික දේශපාලන ක්‍රමයෙන් බැහැරව ඔහු දිනවූ ජනතාවද අපේක්ෂා කල පරිදි නව දේශපාලන සංස්කෘතියක් ඇති කිරීමේ කටයුතු ආරම්භ කොට තිබීම සතුටට කරුණක්.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් අතර විශේෂ සාකච්ජාවක් මේ වන විට අරලියගහ මන්දිරයේදී පැවැත්වෙමින් තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

පැවති ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා ජයගැනීමෙන් පසුව ඉදිරියේදී පාර්ලිමේන්තුවේ බලය හිමි ආණ්ඩු පක්ෂය වශයෙන් ගන්නා තීන්දු තීරණ සම්බන්ධයෙන් මෙම හමුවේදී සාකච්ජා කෙරෙන බවයි රජයේ උසස් නිලධාරියෙක් ප්‍රකාශ කර සිටියේ. 
ඊයේ දින පැවති ජනාදීපතිවරණයේ ඡුන්ද ගණන් කිරීම මේ වන විට අවසන් වී නිල ප‍්‍රථිපල නිකුත් කිරීමද අවසන්ව තිබේ.

මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා විසින් නිල වශයෙන් මෙම ප‍්‍රතිඵල නිවේදනය කරන ලදී
දැනට පැවැත්වෙමින් තිබෙන ජනාධිපතිවරණ ඡන්දය ලබා දීමේ ප්‍රතිශතය සමස්තයක් ලෙස 50% ආසන්නයේ තිබේ.
පොහොට්ටුකාරයන් කාන්තාවන් දූෂණය කරන බව සිවිල් සමාජ එකමුතුවේ කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා පවසයි.

එවන් පාදඩ පාලනයකට නැවත ඉඩ දිය යුතු නැතැයිද ඔහු පැවසීය.
මෙවර මැතිවරණයේදී ඡන්දය භාවිත කිරීමේදී කතිරය හා ඉල්ක්කම භාවිත කරමින් ඡන්දය භාවිත කිරිම පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබේ.

ඒ අනුව ඡන්දය භාවිත කළ හැකි ආකාරය පහත පරිදිය

01 - තම අපේක්ෂකයාට x (කතිරය) හෝ 1 (අංක එක) යෙදීමෙන්
ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැත්වෙන හෙට (16දා) දිනයේ සවස 2.00ට පෙර ඡන්දය ප්‍රකාශ කිරීමට උත්සාහ ගන්නා ලෙස ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

මෙවර ඡන්ද විමසීමේ කාලසීමාව සාමාන්‍ය කාලසීමාවට වඩා පැයකින් දීර්ඝ කර ඇති අතර, ඡන්ද විමසීම උදෑසන 7.00ට ආරම්භ කර සවස 5.00ට අවසන් කිරීමට නියමිතය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements