Advertisement

හිරාන් - හිරුණිකාලගෙ අවුල කේන්දරේලු
දික්කසාදය ගැන යන අලුත්ම කතාව

කලා හා දේශපාලන ක්ෂේත්‍ර දෙකම සම්බන්ධ කරගත් පුද්ගලික සම්බන්ධතාවයක් පිළිබඳව නැවතත් සමාජයේ අවධානය යොමුවී තිබේ. නළුවෙකු සහ නිරූපණ ශිල්පියෙකු ලෙස ප්‍රසිද්ධ හිරාන් යටෝවිට සහ දේශපාලන ක්ෂේත්‍රයේ හඳුනන චරිතයක් වන හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අතර පැවති විවාහ සම්බන්ධතාවය පිළිබඳ නව තොරතුරු කිහිපයක් පසුගිය දිනවල ප්‍රචාරය වී ඇත.

විවාහයෙන් පසුව දරුවන් කිහිපදෙනෙකුගේ මව්පියන් වූ මෙම යුවළ නීතිමය ලෙස දික්කසාද වී නොමැති නමුත්, ඔවුන් වෙන්ව ජීවත් වීමට තීරණය කර ඇති බව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ප්‍රකාශ කර තිබේ. ඇය පවසන්නේ දෙදෙනාගේ අදහස් හා ජීවිත දැක්ම අතර නොගැළපීම මෙම තීරණයට ප්‍රධාන හේතුව වූ බවයි. එහෙත් වෙන්වීම සතුරුකමක් නොව, එකඟතාවයෙන් ගත් පියවරක් බවද ඇය අවධාරණය කරයි.
අපි දෙදෙනාගේ කැමැත්තෙන්ම විවාහයෙන් වෙන් වුණා – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර කියයි 

සමගි ජන බලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍රගේ විවාහය දෙදරා ගොස් තිබෙනවා.

ඇය ඊයේ (11) සිය ෆේස්බුක් ගිණුමෙහි ඒ සම්බන්ධයෙන් දීර්ඝ සටහනක් තබමින් තමන් විවාහ වී සිටි ප්‍රසිද්ධ කලා ශිල්පී හිරාන් යටෝවිටගෙන් වෙන් වීමට තීරණය කළ බවයි එහි දැක්වෙන්නේ.

ඇය දීර්ඝ වශයෙන් සඳහන් කර ඇත්තේ මෙවැන්නක්;
හිරුණිකා සමගඒකතුවී ආශුට මඩ ගහන්න ආදර්ශා කරඳන ගේ සොහොයුරා හෙලිකරයි
[VIDEO]

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පාර්ලිමේන්තු කටයුතු උපදේශක ලෙස සේවය කල මහචාර්ය ආශු මාරසිංහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ සම්බන්ධයෙන් හිරුනිකා ‌ ආදර්ශා කරදන නමැති කාන්තාව පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝ පටයක් සහ චෝදනා කිහිපයක් මුදාහැරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මේ වන විට පැමිණිල්ලක් විභාගයට පත්වෙමින් තිබෙනවා.

හිරුනිකාට රහස් ප්‍රදේශ ගැන කතා නොකරන්නට සහ විරෝධතාවලදී පොලිස් නිලධාරීන් වැළදනොගන්නැයි සජබෙන් තහංචි

සමගි ජන බලවේගයේ කාන්තා අංශයේ ප්‍රධානී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මියට ප්‍රසිද්ධියේ රහස් ප්‍රදේශ පිලිබදව කතා නොකරන ලෙස සජබ නායකත්වය විසින් දැනුම් දී ඇති බව එම පක්ෂ විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කර සිටියි .

විශේෂයෙන්ම පක්ෂ කාර්‍යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවලදී, පක්ෂය විසින් සංවිධානය කරන උත්සව හා රැස්වීම් වලදී,පක්ෂ නායකයාගේ හා පක්ෂ පසුබිම් තල ඇති අවස්ථාවලදී මෙසේ රහස් ප්‍රදේශ පිලිබදව කතා නොකරන ලෙස දන්වා ඇත.
හිරුණිකාගේ කෙලින් වුන හේතුව 

රනිල් රාජපක්ෂ යනු දන්දිනා වැදූ නාලනී හැදූ දරුවෙක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

අරගලකරුවන් මේ ආකාරයට මර්දනය කිරීම හරහා රනිල් රාජපක්ෂ ට යන්න වෙන්නෙ හැමෝටම ඉතා භයානක විදිහට බවද ඇය පැවසුවාය.

ජනාධිපති පොදු සමාව යටතේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් කිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යොමුකර තිබේ.

එමගින් ඇය පෙන්වා දෙන්නේ රටේ පවතින නීතිය නොකඩා ආරක්ෂා කිරීම පාලකයින්ගේ වගකීම බවයි.
දුමින්ද සිල්වා නිදහස්

මරණ දඬුවම සිදුවීම් වී බන්ධනාගාර ගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස් කර තිබේ.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා විසින් මේ බව තහවුරු කළේය.

බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාද කියා සිටියේ සමාව ලද දුමින්ද සිල්වා බන්ධනාගාරයෙන් පිටව යාමට නියමිත බවයි.
ඇමතිවරුන්ගේ අනියම් බිරින්දෑවරු කතා කරන හඬ පට රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා සතුව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීම සඳහා විශාල ලෙස මහන්සියෙන් වැඩ කටයුතු කළ කිහිප දෙනෙක් එක්සත් ජාතික පක්ෂය තුළ සිටින බව එම පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරනවා.
තමන් සහ රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා අතර සිදුවූ දුරකථන සංවාද සංස්කරණය කිරීම සම්බන්ධයෙන් තමන් විසින් රහස් පොලීසිය වෙත කරන ලද පැමිණිල්ලට මේ දක්වා කිසිදු පරීක්ෂණයක් සිදුකර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරියට පාර්ලිමේන්තු සභා ගැබේදී අසභ්‍ය වචනයෙන් බැණ වැදී තිබෙනවා.
Dear හිරැනිකා බබා 
ඔබතුමියගේ චරිත සහතිකයත් එක්ක උත්තරයක් දෙන්නම් ලස්සන Video එකකින්



එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් තමනට එල්ල කරන ලද චෝදනාවන්ට ප‍්‍රතිචාර දැක්වීමට තමන් සූදානම් බව ජනප්‍රිය සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න මහතා පවසයි.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මන්ත්‍රීවරිය අලලා නිර්මාණය කරන එම ගීත වූයේ වීඩියෝව ඇයගේ ඉදිරි මැතිවරණ ව්‍යාපාරයට භාවිත කළ හැකි වනු ඇති බව ද ඔහු සඳහන් කරයි.


නාමලුත් මගෙත් එක්ක හුටපටයක් තියනව කිවුවා
හිරු රේන තමයි ලංකාවට කුඩු ගේන්නෙ

කවුරුන් අල්ලා පද හැදුවද තම Back side, Front side දෙකම දෙන්නේ තමාගේ මහත්තයට විතරක් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කළාය.

ඇය මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී පෙනුමෙන් උද්වේගකර නමුත් වේදනාබර කතාවක් සිදුකරමිනි.

පාර්ලිමේන්තුවේ සිටින සියලු දෙනාටම දැඩි විවේචන එල්ල කල ඇය රාමනායක මන්ත‍්‍රීවරයාටද කියා සිටියේ තම අවසරයකින් තොරව දුරනතන සංවාද පටිගත කිරීම වැරදි බවයි.
තමන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක අතර සිදුවූ දුරකථන සාකච්ඡා කිසිවකු විසින් සංස්කරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

අපරාධ පරීක්ෂණය කොට්ඨාශයට පැමිණ ඒ ගැන පැමිණිලි කිරීමෙන් පසු ආපසු යන ගමනේදී මාධ්‍ය වෙත අදහස් පලකරමින් ඇය මේ බව කියා සිටියාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග දුරකතන සංවාදයේ යෙදුනු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය මේවනවිට සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ කරුණු පැහැදිලි කිරීමක් කර තිබෙනවා.

රන්ජන් රාමනයකගේ "හඬපට" පිළිබඳව මේ වනවිට සමාජ මාධ්‍ය වෙම්න්න මෙරට පිළිගත් මාධ්‍ය රැසකම ආන්දෝලනාත්මක කරුණක් වී තිබෙනවා.

මේ අතර මාධ්‍ය හමුවක් අමතමින් හිරුනිකා ප්‍රේමචන්ද්‍ර මෙම හඬපට සමාජ මාධ්‍ය වෙත යොමුවූයේ කෙසේද යන්න පැහැදිලි කර තිබුනා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග ඩීල් දමන කිසිවෙකුට තම සහය නොදක්වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයට තනිව ජනාධිපතිවරණය ජය ගත හැකි තත්ත්වයක් ඇති බවත් කී ජනාධිපතිවරයා තම පිලට දා ගැනීම යනු විෂබීජයක් එක්කර ගැනීම බවත් ඇය සඳහන් කළාය.
;u mshdf.a >d;khg iïnkaO ú;a;slrejka iïnkaOfhka fmf¾od ^11& ,enqKq wêlrK ;Skaÿj ms<sn| fn!oaOhl= f,i ;uka lk.dgq jqj;a" tuÛska kS;sfha wdêm;Hh kej; jrla ;yjqreùu ms<sn| fnfyúka i;=gg m;ajk nj fld<U Èia;%sla md¾,sfïka;= uka;%skS ysreKsld fma%upkao% uy;añh mjihs'

lsisÿ n,mEulg hg;a fkdù ‍wod< mxp mqoa., úksiqre uඬq,a, fujeks ;Skaÿjla ,nd§u iïnkaOfhka ;u i;=g m< lrk nj o uka;%Sjßh i|yka lrhs'

md¾,sfïka;= uka;%skS ysreKsld fma%upkao% uy;añh fï nj mejeiqfõ isßfld; tlai;a cd;sl mlaI uQ,ia:dkfha Bfha ^12& meje;s udOH yuqfõ§h'
හිරාන් – හිරුණිකාගේ පුංචි කැදැල්ලට
අළුත් අමුත්තෙක් ආවට පස්සෙ
ජීවිතේ ගොඩක් සුන්දරයිලු

හිරාන්, හිරුණිකාගේ පුංචි කැදැල්ල ආදරෙන් ලස්සන කරන්න අලුත් අමුත්තෙක් එකතුවෙලා කියලා අපට ආරංචි වුණා. ඒ පුංචි අමුත්තා ගැන වගේම අලුත් විස්තර කතා කරන්නත් අපි මෙවර රිවිසරසි කතාබහට හිරාන්ව එකතු කරගත්තා.

ජීවිතේ වෙනස්වෙලා. මොකද හිතෙන්නේ?
පුංචි පුතා නිසා පවුල සම්පූර්ණ වුණා. ඒ වගේම ලොකු සතුටක් දැනෙනවා මමයි හිරුණිකායි දෙමව්පියෝ වුණාට.

md¾,sfïka;= uka;%skS 
ysreKsldg ore iïm;a

fld<U Èia;%sla md¾,sfïka;= uka;%skS ysreKsld fma%upkao% uy;añh ;u bkaiag%.arï .sKqug fiahdrejla tla lr  fï Èkj, ore iïm;a Wreu lrf.k mqf;l= ,eîfï wfmalaIdfjka miqjk nj PdhdrEmhla tla lrñka ;yjqre lr ;sfí'

 

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements