ඕස්ට්‍රෙලියාවේදී දරු දෙදෙනාත් මරා දිවි නසා ගත් ලාංකිකයා ඉන්දික [වීඩියෝ] | Sri Lanka 's latest gossip story from Australia
Australia
,
gossip
,
gossip lanka
,
Gossip Lanka News
,
gossipmain
,
hot news
,
News
[වීඩියෝ]
ඕස්ට්‍රෙලියාවේ පර්ත් නුවර වාසය කරන ශ්‍රී ලාංකිකයෙකු සිය දරුවන් දෙදෙනා ඝාතනය කර සියදිවි නසාගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.
මෙම සිද්ධියෙන් මියගියේ එකම පවුලේ 4 හැවිරිදි දියණිය , 6 හැවිරිදි පුතු හා 40 හැවිරිදි ඉන්දික ගුණතිලක නම් ශ්‍රී ලාංකික පියාය. ගිනිකොනදිග පර්ත් උප නගරයක් වන හන්ටින්ඩේල් හි එසින්ටන් වීදියේ පිහිටි ඔවුන්ගේ නිවසේ ගරාජය තුළ ඉන්දික සියදිවිනසාගෙන තිබූ අතර ඊට පෙර දරුවන් දෙන්නා නිවස තුළ ඔහු විසින් මරාදමා තිබුණි.
මෙම ඝාතනයන්ට හේතුව පවුල තුළ ඇතිවූ ගැටලුකාරී තත්වයන්ගෙන් පසු ඉන්දිකට ඇතිවූ මානසික පීඩන තත්වයක් වියහැකි බවට ඕස්ට්‍රෙලියානු මාධ්‍ය දැනට වාර්තාකර තිබේ.







