Advertisement

රාජිත නිවසින් පලා යයි - රටිනුත් පැනලා

හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා නිවසින් පිටව ගොස් ඇති බවත්, ඔහුගේ දුරකථනයද ක්‍රියා විරහිත කර ඇති බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටිමින් අල්ලස් කොමිසම මේ බව අධිකරණය හමුවේ කියා සිටියේය.
රාජිත සේනාරත්න අභාවප්‍රාප්ත වූ බවට  සමාජ ජාල වාර්තා

මාධ්‍යයේ පුවත් මවන්නෙකු ලෙස ප්‍රකට හිටපු සෞඛ්‍ය අමාත්‍ය සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අභාවප්‍රාප්ත වූ බවට හැගෙවන
වාර්තා සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පලවෙමින් ඇත.

COVID19 වෛරසය ආසාදනය වීමෙන් පසුව ඔහු මෙසේ අභාවප‍්‍රාප්ත වී ඇතැයි එම වාර්තාවන්හි සඳහන්ය.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න එළඹෙන 27 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට නියෝග කර තිබේ.

අද පස්වරුවේ පොලිසියට බාර දීමෙන් පසු අත්අඩංගුවට ගෙන කොළඹ මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කර ඇත.
ලොව වෙනත් බොහෝ රටවලට සමඟ සසදද්දී ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය පාලනය කර ඇති බව හිටපු සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ සම්බන්ධයෙන් ලැබිය යුතු ගෞරවය සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ්‍ය, රාජ්‍ය අංශ සහ දේශපාලන නායකත්වයට ලබාදෙන බව විපක්ෂයේ දේශපාලඥයෙකු ලෙස වුවත් තමන් පවසන ඔහු සදහන් කළේය.
කොරෝනා වෛරසය ශ්‍රී ලංකාවට පැමිණියා නොව ආණ්ඩුව විසින් ආරාධනා කර ගෙන්වාගත් ගත් බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.

මෙරට ගුවන්තොටුපොළ වසා දැමීම කල යුතුව තිබූ මොහොතේ එය සිදු නොකර සිටීම මෙම තත්ත්වයට දැඩි ලෙස බලපෑ බව ද ඔහු කියා සිටියි.
සුදු වෑන් මගින් පුද්ගලයන් පැහැරගෙන යෑම, වධහිංසා පැමිණවීම, අතුරුදන් කිරීම, අයුතු සහගත සිරකර තැබීම, සොරකම් කිරීම, තොරතුරු ඕනෑකමින් නොදීම, සැකකරුවන්ට නවාතැන් දීම ආදිය පිළිබඳව මාධ්‍ය සාකච්ඡාවකදී කරන ලද අනාවරණය සම්බන්ධයෙන්
සැකකරුවකු ලෙස හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් බණ්ඩාර නෙලුම්දෙණිය මහතා ඊයේ (24දා) වරෙන්තු නිකුත් කළේය.
වඳ සැත්කම් සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ ප‍්‍රසව හා නාරි වෛද්‍ය සෙයිගු ෂෙහාබ්ඞීන් මොහොමඞ් ෂාෆි මහතා සම්බන්ධව විමර්ශනය කිරීමට විද්වත් මණ්ඩලයක් පත් කරන බව සෞඛ්‍ය ඇමැති රාජිත සේනාරත්න මහතා පැවසීය.

ඒ සඳහා සුදුසුකම් ඇති ප‍්‍රසව හා නාරි වෛද්‍යවරුන් තිදෙනකු සහ වෛද්‍ය සභාවෙන් නියෝජිතයකු සමග සිවු පුද්ගල මණ්ඩලයක් පත්කර මෙම චෝදනා සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍යාංශය මට්ටමින් පුළුල් පරීක්‍ෂණයක් කරන බව ඊයේ අරලියගහ මන්දිරයේදී පැවති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා සඳහන් කළේය.

එම පරීක්‍ෂණයෙන් වෛද්‍යවරයා වැරදිකරුවකු වුවහොත් රටේ නීතිය සහ සෞඛ්‍ය අමාත්‍යංශය නීතිය අනුව දැඩි තීරණයක් ගන්නා බවද හෙතෙම කියා සිටියේය. සිසේරියන් සැත්කමක් සිදු කරන අවස්ථාවේ ශල්‍ය වෛද්‍යවරයකු, සහකාර වෛද්‍යවරයකු, නිර්වින්දන වෛද්‍යවරයකු, හෙදියන්, උපස්ථායකයන්, කම්කරුවන් යන සියලූ දෙනාම ශල්‍යාගාරයක් තුළ සිටින බවත් ඔවුන් නොමැතිව තනිව වෛද්‍යවරයකුට එම සැත්කමක් සිදුකළ නොහැකි බවත් ඇමැතිවරයා පැවසීය.

එහෙත් මේ සම්බන්ධව ඇත්ත නැත්ත සෙවීමට පත්කරන විද්වත් මණ්ඩලයට ඉඩ ලබාදෙන බවද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
wu;H rdð; fiakdr;ak uy;d
úfYaI .=jka hdkhlska
isx.mamQreg f.k hhs


Bfha osk yÈis wikSm ;;ajhla fya;=fjka fld<U z,xld fydiamsg,iaZ mqoa.,slfrday, fj; we;=<;a lrk ,o fi!LH weu;s rdð; fiakdr;ak uy;d úfYaI .=jka hdkdjlska isx.mamQrej n,d /f.k f.dia ;sfí'
fujr md¾,s‍fïka;= uy ue;sjrkhg
nq,;a fld,ka w,shg tk
fiÜtl fukak

ckdêm;sjrKfha§ ffu;%Smd, isßfiak uy;d ckdêm;sjrhd f,i m;alsÍug uQ,slju lemù lghq;= l< m%Odk fmf<a ue;s weue;sjreka iy md¾,sfïka;= uka;%Sjreka 13 f.ka iukaú; lKavdhula uy ue;sjrKfha§ tlai;a cd;sl mlaIh yd ikaOdk.; ùug mshjr f.k we;'
pïmsl yd rdð; tcdmfhka@

pïmsl rKjl yd rdð; fiakdr;ak t<fUk uy ue;sjrKfha§ tlai;a cd;sl mlaIfhka ;r. jÈkq we;s njg ckdêm;s f,alïjrfhl= fukau úf–odi rdcmlaI uy;df.a mq;a kS;s{ rls; rdcmlaI uy;d f*ianqla igykla Tiafia m%isoaêhg m;afldg ;sfí'

yxÈhla yxÈhla .dfka mlsia fmÜá
;shdf.k /iaùï fkd;shd
 ksjig ù isákak
t;fldg .eg¿jla fjkafk kE
-rdð; fiakdr;ak


ysgmq ckdêm;sjrhd w.%dud;H OQrh fjkqfjka m%pdrK lghq;= isÿlsÍu iïnkaOfhka udOHfõÈfhl= úiska úuik ,o m%Yakhlg m%;spdr olajñka wud;Hjrhd fï nj i|yka lf<ah'

ysgmq ckdêm;sjrhdg wdrlaIdj iïnkaOfhka m%Yak u;=ù we;s njg m<jk jd¾;d iïnkaOfhka woyia olajñka wud;Hjrhd lshd isáfha yxÈhla yxÈhla .dfka mlsia fmÜá ;shdf.k /iaùï fkd;shd ksjig ù isáfha kï tfyõ .eg¿jla Woa.; fkdjk njhs'

uu ys;kafka kE
uyskao rdcmlaIg fudf<a
wudrejla ;sfhkjd lsh,d''


ishÆ jrm%ido whska l< filshqßá ldrfhda fokafkla tlal mdf¾ hkak uyskao ,Eia;s fjk tlla kE''


ysgmq ckdêm;s uyskao rdcmlaI uy;dg md¾,sfïka;= uka;%Sjrfhl= ùug ;rï fudf<a wudrejla we;ehs  ;uka fkdis;k nj leìkÜ m%ldYl fi!LH wud;H rdð; fiakdr;ak uy;d mjihs'


leìkÜ ;SrK oekqï§fï udOH yuqfõ§ Bfha ^28& udOHfõÈfhl= weiQ m%Yakhlg ms<s;=re f,i ta uy;d fï nj mejiSh' tys§ weu;sjrhd yd udOHfõÈhd w;r my; mßÈ ixjdohla we;s úh'

m%Yakh - uyskao rdcmlaI uy;d neßfj,dj;a bÈß ue;sjrKhg wdfjda;a ta iïnkaOfhka fudlo lshkafka@
wejkaÜ.dâ hg.ykak 
ñ,shk 20 .dfKa w,a,ila 
fokak yeÿjd 
´l=ka ljqo@ msiaiq hlal=
- wud;H rdð;
(Video)

wejkaÜ.dâ isoaêh hg .ikakehs lshñka msßila ;ukag udislj remsh,a ñ,shk 20l w,a,ila ,nd§ug ;e;al< nj leìkÜ m%ldYl fi!LH weu;s rdð; fiakdr;ak uy;d mjihs'

leìkÜ ;SrK oekqï§fï udOH yuqfõ§ weu;sjrhd lshd isáfha tfia w,a,ia ,nd§ug ;e;al< whf.a udisl wdodhu muKla remsh,a ñ,shk 450la muK jk njhs'

w,a,ia ,nd§ug ;e;alf<a ljqoehs udOHfõ§ka fï .ek m%Yak lroa§" ;udg w,a,ia ,nd§fï ;e; jH¾: jQ ksid ;u mq;%hd nd,jhialdr oeßhl r|jd ;ndf.k isák njg  l;djla me;sre njo Tyq fmkajdÿkafkah'

16 yeúßÈ ;rekshl r|jd ;nd .ekSu .ek 
weue;s rdð; iy mq;= tlai;a
we;=¿ 14 fokl=g
fld<U uydêlrKfhka fkd;sis

jhi wjqreÿ 16l ;re‚hl foudmsh leue;af;ka f;drj /f.k f.dia  r|jd ;nd .ekSfï isoaêhlg wod<j lreKq úuiSu i|yd fi!LH wud;H rdð; fiakdr;ak uy;d iy Tyqf.a mjq‍f,a isõfokl= we;=¿ j.W;a;rlrejka 14 fokl=g ,nk 20 jeksod wêlrKfha fmkS isák f,i fld<U m%Odk ufyia;%d;a .sydka ms,msáh uy;d Bfha ^30& fkd;sis ksl=;a lf<ah'
l,dldó ixfõ§ mqoa.,hkag
f,dalh ch .ekSu wiSre kE
- wud;H rdð; fiakdr;ak


l,dldó woyia we;s ixfõ§  mqoa.,hkag f,dalh ch.ekSug wiSre lghq;a;la fkdjk nj fi!LH iy foaYSh ffjoH wud;H rdð; fiakdr;ak uy;d m%ldY lf<ah'

wïmdr uy frday‍f,a wOHlaIjrhd tjka l,dldó w¨‍;a woyia we;s olaI wOHlaIjrfhla nj weue;sjrhd lSh'

weue;sjrhd fufia woyia m%ldY lrkq ,enqfõ wïmdr uyfrday‍f,a kj ldhsl udkisl mqkre;a:dmk tallh iy <ud wdrlaIl uOHia:dkh ^l=re¨‍ leoe,a,& újD; lsÍfï wjia:dj i|yd meñ‚ wjia:dfõ§h'

nd,jhialdr oeßhla meyerf.k
<Õ ;nd.ekSfï fpdaokdjg
weu;s rdð;f.a mjq,gu kvq
(Video)

‘‘<uhdj thd,g ´k úÈyg yrjd .kak mq¿jka' thd orefjla'
tf.d,a,kaf.a .%yKfha b|f.k taf.d,af,da g%ේka lr,d mqyqKq lrk úÈyg <uhd lshhs‘‘ oeßhf.a mshd

weu;s rdð; fiakdr;ak we;=¨‍ Tyqf.a mjq,g tfrys kvqj ms<sn| uydêlrKh ufyaia;%d;a wêlrKfhka jd¾;djla le|jkq ,enqjd' ta" fld<U uydêlrK úksiqre ,,s;a chiQßh yuqfõ  Bfha ^02& fuu kvqj le|jQ wjia:dfõÈhs'

2014 jif¾§ mdi,a oeßhla foudmsh Ndrfhka meyer f.k hdfï isoaêhla iïnkaOfhka wud;H rdð; fiakdr;akg" Tyqf.a ìß|g iy mq;=ka fofokdg tfrysj oeßhf.a fouõmshka miq.sh 20 jeksod fld<U uydêlrKh yuqfõ kvqjla f.dkq l<d'
rdð; l=vq pek,hla l=vq lrhs 
^VIDEO&

fï rfÜ l=vq ldrfhl=g àù pek,a 1hs" leisfkda ldrfhl=g m;a;r 3hs" m;a;r wdh;k 2hs" fldgiafj<|m< fydrlï lrmq tldg ;j;a tlla, wud;H ffjoH rdð; fiakdr;ak uy;d iaj¾KjdysKs ~uyck fiajh msKsihs~ iïuqL idlÉPdfõ§ l=vq i,a,s j,ska ÿjk rEmjdys” kd,sldj l=vq lr ouñka fy<sorõjla lf<ah'
tlai;a yerod uõmshka
,Õg hkak ug neye 
- oeßh lshhs

wud;H rdð; fiakdr;ak uy;df.a mq;= jk tlai;a fiakdr;ak úiska r|jdf.k we;ehs lshk oeßh iïnkaOfhka jk meñ‚,a, úNd. lsÍug uydêlrKh úiska fld<U ufyaia;%d;a wêlrKhg fhduqlr ;sfí'

meyer.kq ,eîhhs lshkq ,nk oeßhf.a mshd jk .dñŒ rKisxy hk wh úiska fuu meñ‚,a, bÈßm;a lr ;snQ w;r uydêlrK úksiqre ,,s;a chiQßh uy;d fm;aiïldr md¾Yjfha kS;s{jrekaf.ka úuid isáfha 2014 jif¾ isÿjQ fuu meyer.ekSu iïnkaOfhka meñ‚,s bÈßm;a lsÍug fu;rï m%udo jQfha ukao hkakhs'
ud;a fyd| fmïjf;la''
uf.a mq;dg ´k ;rï .EKq .kak mq¿jka''
ta;a mq;df. wdorhg ndOd lrkafk kE'' - rdð; 

(Video + Photos)

;u mq;a tlai;a fiakdr;akg yß fyda jerÈ isákafka tl fmïj;shl= nj;a ta .ek fpdaokd lrk whg Èklg tl ne.ska isák nj;a leìkÜ m‍%ldYl wud;H rdð; fiakdr;ak uy;d mjihs' 

fuu isoaêfha§ lsisÿ kS;s úfrdaÈ fohla isÿj ke;ehso mjik weu;sjrhd fuh ;kslru foaYmd,k uv.eiSula hhso lshd isáfhah' 
rdð;f.a mqf;la Èh‚h biaiqjd¨‍
- uõmshkaf.ka meñ‚,a,la

tfia isÿùula isÿù we;akï fmd,sishlg f.dia meñ‚,a,la l< hq;hs
udOH idlÉPd Widúhlg f.dia kvqjla f.dkq lrkak
-rdð; fiakdr;ak uy;d


fi!LH yd foaYSh ffjoH wud;H rdð; fiakdr;ak uy;df.a nd, mq;%hd úiska ;u Èh‚h meyerf.k f.dia r|jd ;ndf.k isák nj  wod<  Èh‚hf.a foudmshka mjihs'isoaêhg iïnkaO Èh‚hf.a foudmshka úiska wo^15&  mej;ajQ  udOH yuqjl§ fï nj i|yka lrk ,§'
ta wkqj  2014 fmnrjdß udifha§ weue;s rdð; fiakdr;ak uy;df.a mqf;l= jk tlai;a fiakdr;ak uy;d úiska  ßhlska  meñK tjlg 16 yeúßÈ úfha isá ;u Èh‚h meyer.;a .sh nj;a"  l=re÷j;a; fmd,sishg yd cd;sl <ud rlaIK wêldßhg fï nj meñ‚,s l< kuq;a thska  lsisÿ m<la fkdjQ nj;a wod< Èh‚hf.a mshd tys§ i|yka lf<ah'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements