අත පාටියේ ලොකු පුටුවක් හිස්වෙන ලක්ණු - පුටුවට පෝලිමක් ඉව අල්ලයි
gossip
,
gossip lanka
,
gossipmain
,
hot news
,
News
,
Politics
,
SLFP
අත පාටියේ ලොකු පුටුවක් හිස්වෙන ලක්ණු
පුටුවට පෝලිමක් ඉව අල්ලයි
ළඟදිම පුරප්පාඩු වෙන්න යනවය කියන අත පාටියෙ ලොකුම පුටුවකට දෙතුන් දෙනෙක් ඉව අල්ලන්න පටන් අරන්ලු... මේ පුරප්පාඩු වෙන්න යන පුටුව පක්ෂයෙ නායක පුටුවට පමණක් දෙවැනි වෙන පුටුවක් නිසා මේ තනතුර බලාපොරොත්තු වන අයගෙ උනන්දුව වැඩිවෙලා කියලයි කියැවෙන්නෙ...
කොහොම වුණත් තනතුර හිමිවෙන්නෙ දැනට කවුන්සිලේ ඉන්න කෙනකුට නොවෙයි කියල ඇතුළෙන්ම දැනගන්න ලැබෙනව... කවුන්සිලෙත් නැති අනාගතේ ඡන්දෙ ඉල්ලන්න යන්නෙත් නැති වෘත්තිය මට්ටමේ කෙනකුට මේ තනතුර දිය යුතුයි කියලලු අත පාටියෙ ලොකු මහත්තය කියන්නෙ...