Advertisement

සම්බුදු තෙමගුල සිහිපත් කරන
වෙසක් පොහොය දිනය අදයි
වෙසක් ‌‌‌පොහොය දිනයේ වැදගත්කම 
ඔබ සැමට පිංබර සුභ වෙසගක් වේවා..! 

දීපංකර සම්බුදුරජාණන් වහන්සේ රඹගම් නුවරට වැඩමවද්දි අෂ්ට සමාපත්ති උපදවාගෙන සිටි අප මහා බෝසතාණන් වහන්සේ සාදා නිමකිරීමට නොහැකි වූ මහමඟ බිම ඒ දණ්ඩක් බවට පත්කර සිට ඒ බුදුරජුන්ට මලින් පිදූහ. දිවැස් යොමු කළ උන්වහන්සේ ඒ සුමේධ තාපසයාණන් අනාගතයෙහි ගෞතම නමින් බුද්ධත්වයට පත් වන බව නියම කොට ප්‍රථමවරට නියත විවරණ දෙන ලද්දේ වෙසක් පුන් පොහෝ දිනයකය. දසපාරමී ධර්මයන් සම්පූර්ණ කළ බෝසතාණෝ දඹදිව කපිල වස්තු නම් නුවර පාලනය වන විට සුද්ධෝදන රජතුමාගේ අගබිසව වූ මහාමායා දේවියගේ කුසෙහි පිළිසිඳ ගත්හ. දස මසක් ඇවෑමෙන් ඒ බෝසතාණන් ලුම්බිණි සල් උයනේ දී මව්කුසින් බිහි වූයේ උතුම් වූ වෙසක් පුන් පොහෝ දිනකය.

ශ්‍රී ලංකා රග්බි සංගමය ඇතුළේ අර්බුදයක්?

තීරණ කිහිපයක් ගැන දැඩි චෝදනා


Sri Lanka Rugby යටතේ පාලනය වන ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව අද වන විට බරපතල ගැටලු රැසකට මුහුණ දෙමින් පවතින බව ක්‍රීඩා ලෝකයේ විවිධ පාර්ශ්ව පෙන්වා දෙයි.

සංගමයේ සභාපති පවිත්‍ර ප්‍රනාන්දු විසින් ගනු ලබන ඇතැම් තීරණ ක්‍රීඩාවේ සමස්ත සංවර්ධනයට වඩා සමාජ කණ්ඩායම් කිහිපයකට වාසිදායක වන බවටද විවේචන එල්ල වෙමින් පවතී.

විනිසුරුවන්ගේ කටයුතු, තරඟ සංවිධානය සහ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන්ද ගැටලු රැසක් මතුව ඇති අතර, ගම් මට්ටමේ සිට පළාත් මට්ටම දක්වා ක්‍රීඩාව සංවර්ධනය කිරීම වෙනුවට ජාත්‍යන්තර බලපෑම් සහ පෞද්ගලික බලය වෙත වැඩි අවධානයක් යොමු වී ඇති බවටද චෝදනා පවතී.
තානාපති සේවයට දේශපාලන පත්කිරීම්
විදේශ සේවාවෙන් දැඩි විරෝධය

විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල වලට දේශපාලන පත්කිරීම් සිදුකිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය සිය දැඩි කනස්සල්ල පල කරයි.

මේ බව සඳහන් කරමින් ඔවුන් විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

මාධ්‍ය නිවේදනය

විදේශයක් සිටි ශ්‍රී ලංකා දූත මණ්ඩලවලට කරන දේශපාලන පකීම පිළිබඳව ශ්‍රී ලංකා විදේශ සේවා සංගමය සිය දැඩි කනස්සල්ල පළ කරයි.
ඌව පළාත් හිටපු මහ ඇමති SM රංජිත්ට වසර 16ක සිර දඩුවම් නියම වෙයි

අල්ලස් කොමිසම විසින් දූෂණ චෝදනා යටතේ ගොනු කර තිබූ චෝදනා වලට වරදකරු කළ උතුරු මැද පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සහ ඔහුගේ පුද්ගලික ලේකම්වරිය ලෙස කටයුතු කළ ශාන්ති චන්ද්‍රසේන යන විත්තිකරුවන්ට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩසහිත වසර 16 බැගින් සිරදඬුවම් නියම කළේය.

දේශබන්දු ඉන්නේ ටිරාන්ගෙ ගෙදර?

දිගු කාලයක් තිස්සේ පුවත් මවන චරිතයක් ලෙස හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් හැදින්නවිය හැක. එහිදී ඔහුව සගවා සිටින්නේ හිටපු අමාත්‍ය ටිරාන් අලස් බව සමාජ්‍ය මාධ්‍ය තුල තොරතුරු හුවමාරු වුනා. එහි දැක්වූයේ ටිරාන් සහ දේශබන්දු අතර හොද මිත්‍රත්වයක් ඇති බවත් ආණ්ඩුවේ ප්‍රභලයන් ටිරනේගේ අනට කීකරු බවත්ය.

බුදුරජාණන් වහන්සේ කිඹුල්වත් පුරයට වැඩමවීම

නන්ද කුමරුන් ගේ පැවිද්ද
යසෝධරාවගේ ගෞරවය
රහල් කුමරුන්ගේ පැවිද්ද

මැදින පොහොය දිනයේ වැදගත්කම

හේමන්ත සෘතුවේ පුර පසළොස්වක් පොහෝ දිනය සම්බුද්ධ චරිතාපදානය පිළිබඳ අසිරිමත් සිද්ධියක් සිහියට නංවන මංගල දිනයකි. ලොකාර්ථචයාවෙහි යෙදුණු භාග්‍යවතුන් වහන්සේ විසිදහසක් පමණ ආර්යය මහා සංඝයා පිරිවරාගෙන සුද්ධෝදන පිය රජතුමාටත් ස්වකීය ඥාතීන් වූ ශාක්‍ය වංශිකයන්ටත් අමා මහ නිවන් සුව ලබා දෙනු වස් රජගහ නුවර වේළුවනාරාමයෙහි සිට කිඹුල්වත් පුරයට වැඩම වීමට ගමනාරම්භය සිදුවූයේ මැදින් පුන් පොහෝ දිනයක ය.

ලෝකාභිවෘද්ධිය සැලසීමෙහි යෙදුණු බුදුරජාණන් වහන්සේගේ කීර්තිඝෝෂය දඹදිව නොයෙක් ප්‍රදේශවල පැතිරෙන්නට විය. සිද්ධාර්ථ කුමාරයාණන් වහන්සේ වෙසක් පොහෝදා බුදුවී ඇසළ පුනු පොහෝදා දම්සක් පවත්වා රජගහ නුවර වෙසෙති යන මංගල පුවත ශාක්‍ය ජනපදයට ද ආරංචි විය. සුද්ධෝදන රජතුමා හට ස්වකීය පුත්‍ර රත්නය දැකීමේ ආශාව බලවත් විය.
වෛද්‍යවරියව දූෂණය කළ සැකකරු අල්ලයි 
සැකකරු ගැන සියල්ල හෙළිවෙයි  
චීවරධාරියෙක් ලෙසත් ඉදලා

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක් ලෙස පුහුණු වන වෛද්‍යවරියක සිය නිල නිවාසය තුළදී දූෂණය කළ බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ අනන්‍යතාවය මේ වනවිට තහවුරු වී තිබේ.

කිරිබණ්ඩලාගේ නිලන්ත මධුරංග රත්නායක නොහොත් කිරිබණ්ඩලාගේ නිලන්ත මධුර රත්නායක වන සැකකරු ගල්නෑව, නවනගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ සැකකරු වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට පෙරේදා දිනයේ නිදහස ලබා පැමිණ ඇතැයි ද වාර්තා වේ.
විදුලි කප්පාදු කාල සටහනක් එයි 

ඉදිරි දින කිහිපයක් සඳහා විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලි බල මණ්ඩලය සැලසුම් කර ඇත.

ඊට අදාළ කාලසටහනක් අද දිනය තුළ ප්‍රකාශයට පත් කරනු ඇත.

කලාප වශයෙන් වේලාවන් වෙන්කර මෙම විදුලි කප්පාදුව සිදු කෙරේ.

උපන් දින දෙකේ මිනිසා.

මිනිසෙකු එකම වසරක දෙවරක් උපත ලබා ඇතැයි ඔබ පිලිගන්නේ ද? 

1979 දී ඒ අසිරිමත් උපත සිදුවිය. අළුත්ගම කළුවාමෝදර ගමේ ජුවන් ද සිල්වා කංකානම්ගේ ශීලා ප්‍රේමකාන්ති මවට දාව 1979 අගෝස්තු 07 වන දා වෙඩික්කාර රුවන් සුජීව ද සිල්වා නමින් ඒ උපත සිදුවිය. 

කිසිවෙකු විශ්වාස නොකරන නමුත් එම මවට යලිත් 1979 වසරේ දී ඔක්තෝබර් 07 වන දින රුවන් සුජීව ද සිල්වා වෙඩික්කාර නමින් ඔහුගේ දෙවන උපත සිදුවිය. 

මන්ත්‍රී වැටුප් අහෝසි කරන්න රවිගෙන් මැති සබයට යෝජනාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත ලබාදෙන විශ්‍රාම වැටුප් ක්‍රමය අහෝසි කළ යුතු බවට පත් කළ මන්ත්‍රී රවි කරුණානායක මහතා පාර්ලිමේන්තුවට අද (07දා) පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කළේය.
ඉන්දීය ඇල්ටෝ ලංකාවට එන මිල මෙන්න

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ඇල්ටෝ වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ හැට පහක් පමණ වනු ඇති බව ලංකා වාහන අානයන කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකාවේ ඉන්ධන වෙලදාම අතහැර යයි


මෑතකදී ශ්‍රී ලංකාවේ ඉන්ධන වෙළෙඳ පොළට ඇතුළු වූ ඕස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් ආයතනයට අනුබද්ධ යුනයිටඩ් පෙට්‍රෝලියම් ලංකා සමාගම මෙරටින් ඉවත් වෙන බව නිල වශයෙන් ප්‍රකාශ කර නැතත් ජනවාරි මස සිට එම සමාගමට අයත් සියලු ඉන්ධනහල් වල මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව වෙත භාර දී ඇති බව එහි කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය මයුර නෙත්තිකුමාර ප්‍රකාශ කළේය.
නවගුවන්  හමුදාපති එයාර් වයිස් මාර්ෂල් සම්පත් වික්‍රමරත්න?

ගොඩක් අය කීවේ මේ රජය තුල අපේ ත්‍රිවිද හමුදා බලය නැති වෙයි රට අස්ථාවර වෙයි කියල. හැබැයි මේ මාස 02ක ඇතුලත මිනිස්සුන්ට පෙන්න ලැබුනේ ඉතාමත් වගකීමෙන් යුත් නිවැරදි පාලනයකට අදාල අංශ භාර දීලා තියෙනවා කියන එක. එහෙම නොවු අවස්ථාවක උනත් ඉක්මන් ක්‍රියාමාර්ග ලබා ගන්නවා අපි දැක්ක. 

 ඉතින් ලැබෙන ආරංචි අනුව මේ තමයි අපේ අලුත් ගුවන් හමුදාපති.
ප්‍රාඩෝවක් නිසා මාලිමා මන්ත්‍රීගේ සහ මන්ත්‍රීවරියගේ අනියම් පෙම් පලහිලවුව ලීක් වෙයි.
ප‍්‍රාඩෝ වර්ගයේ ජීප් රථයක් පැහැර ගත් බවට ජාතික ජන බලවේග කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එරෙහිව පොලිසියට පැමිණිල්ලක් කර තිබෙන බව ‘ලංකාදීප’ පුවත්පත වාර්තා කරනවා.
හිටපු ක‍්‍රිකට් ක‍්‍රීඩකයාට අංක දෙකක හැදුනුම්පත් දෙකක් සහ ගුවන් ගමන් බලපත‍‍‍්‍ර දෙකක් 
CIDයට පැමිණිලි   

ව්‍යජ හැඳුනුම්පත් දෙකක් සහ විදේශ ගමන් බලපත් දෙකක් භාවිතා කරමින් හිටපු ටෙස්ට් ක‍්‍රිකට් ක‍්‍රීඩක සුජීව ද සිල්වා සිදුකොට ඇති වංචනික ක‍්‍රියාවන් පිළිබ`ද විමර්ශන අපරාධ පරීක්‍ෂණ දෙපාර්ථමේන්තුව යටතට.

792200850V දරණ අංකය යටතේ ඇති හැදුනුම්පතට අනුව ඔහු උපත ලබා ඇත්තේ 1979 වසරේ අගෝස්තු මස 07 වන දිනයි එම හැඳුනුම්පත නිකුත්කර ඇත්තේ 1995 වසරේදී වන අතර ඔහුගේ ක්‍‍්‍රීඩා කටයුතු වෙනුවෙන්ද එය එය භාවිතා කර ඇති බව පැමිණිළි කරු පෙන්වා ‌‌දී ඇත‍.

බැංකු පද්ධතිය අවදානමෙන් මුදවා ගැනීමට ලංකා බැංකු සේවක සංගමය ජනපතිට ලියයි.

බැංකු පද්ධතිය අවදානමෙන් ගලවා ගැනීමට 2024.12.15 දක්වා තාවකාලිකව අත් හිටුවා ඇති පරාටේ නීතීය නැවත බල ගන්වන ලෙස ලංකා බැංකු සේවක සංගමය ජනපතිගෙන් ඉල්ලයි.

ලංකා බැංකු සේවක සංගමය 2024.11.06 වන දින ජනාධිපතිතුමා වෙත ලිපියක් යොමු කරමින් 2024.12.15 දක්වා පසුගිය රජය මගින් තාවකාලිකව අත් හිටුවා ඇති පරාටේ නීතිය නැවත බල ගන්වන ලෙස ඉල්ලා ඇත.

රජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන්න රනිල් මුදල් වෙන් කරල නෑ - ජනපති

තම රජයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ඉහළ දැමීම සඳහා මුදල් වෙන් කරන ලද බවට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද ප්‍රකාශය ජනාධිපති අනුර දිසානායක මහතා ප්‍රතික්ෂේප කරයි.

වරායේ ටෙන්ඩර් ජාවාරමක් හෙලිකල මාධ්‍යවේදියෙකුට තර්ජන

නිදහස් මාධ්‍ය ව්‍යාපාරය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි..

මාධ්‍ය නිවේදනයයි

මාධ්‍යවේදී තිස්ස රවීන්ද්‍ර පෙරේරාගේ ආරක්ෂාව තහවුරු කරනු – නිදහස් මාධ්‍ය ව්‍යාපාරය රජයට දැනුම් දෙයි.
රනිල් නළුවෙක් කෙරූ මියුසික් වීඩියෝව අද රෑ එළියට

රනිල් වික්‍රමසිංහ එදා මෙදා දුර දේශපාලන ඉතිහාසයේ හිටපු දක්ෂ දුරදක්නා නුවන ඇති නායකයෙක් බව නොරහසක්. දේශපාලන මතවාදය කෙසේ වූවත් දේශපාලනයේ හැසිරවීම ගැන ඔහුගෙන් ඉගෙන ගන්නට ඇති පාඩම් බොහෝය.

ඔහු කිසිවෙකුත් භාර නොගත් බංකොලොත් වූ ලංකාව නැව​තත් පණ ගැහෙන තැනක් බවට අවසානයේ පත් කරමින්, වර්ථමාන ජනාධිපති අනුර කුමාර මහතා වෙත රට භාර දෙමින් ඔහු ප්‍රකාශ කලේ ද, "මම මෙතෙක් වැල් පාලමෙන් පරිස්සමින් ගෙනා දරුවා ගේ වගකීම අද සිට ඔබට භාරයි" යන්නයි.

ජොන්ස්ටන්ගේ ලග තිබූ රථය එංගලන්තයේ සොරකමට ලක්වූ එකක්- අධිකරණයේදී හෙලි වෙයි.

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු ළඟ තබාගත් බව සඳහන් ලියාපදිංචි නොකළ BMW වර්ගයේ මෝටර් රථය එංගලන්තයේදී සොරකමකට ලක්වූ එකක් බව අධිකරණයේදී අනාවරණය වී තිබෙනවා. 

අදාළ BMW මෝටර් රථයේ චැසි අංකය ජාත්‍යන්තර පොලීසියේ දත්ත පද්ධතිය ඔස්සේ පරීක්ෂාවට ලක් කිරීමේදී මෙය 2021 වසරේ එංගලන්තයෙන් සොරකම් කරන ලද මෝටර් රථයක් බව අනාවරණය වූ බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දැනුම් දී ඇත්තේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements