Advertisement


කෑගල්ලේ ධම්මික බණ්ඩාර මහතා විසින් හඳුන්වා දී ඇති කොරෝනා සඳහා යැයි සුදුසු කියන ඖෂධය සම්බන්ධයෙන් ජනතාව ඉතාමත් බලාපොරොත්තු සහගතව සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
ගත වූ කාලය දෙස ආපසු හැරී බලන රානු ඒ අතීතය යළිදු සිහිපත් කරනවා…. “හොඳ, නරක දවස් ගත කරමින් මම සින්දු කිව්වා. මට පුළුවන් සින්දු කියන්න විතරයි. ඒ ජීවිතේට මම කැමැතියි. ලතා මංගේෂ්කාර්ගේ සින්දු තමයි මම හැම වෙලාවෙම ආභාසයට ගත්තේ. අතින්ද්‍රා මගේ සින්දුවක් වීඩියෝ කරන තුරු මගේ ජීවිතය ගත කිරීම දුෂ්කර වුණා.



උපතින් ම ධනවත්කම උරුම කරගත් ඇයට තරුණ වියේදී සිදු වුණේ අපා දුක් විඳින්නටයි. දෙමවුපියන්ගෙන් ලද දේපළ වස්තුවට පයින් ගැසූ ඇය බාබුල් මොන්ඩාල් සමඟ විවාහ ජීවිතය ගත කළේ දුක් කම්කටොලු මැද්දේයි.


සයිප්‍රසයේ රැකියාවක නිරතව සිට ලංකාවට පැමිණි 24 හැවිරිදි තරුණයෙක් ප්‍රේම සම්බන්ධතාවක් පිළිබඳ ඇති වූ ආරවුලක් මත පිහියකින් ඇන ඝාතනය කර ඇති බව පොල්පිතිගම පොලිසිය ප්‍රකාශ කරයි.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ පොල්පිතිගම පොලිස් බල ප්‍රදේශයේ මාඑළිය, තම්ඹුව පදිංචිව සිටි රංජිත් මදුසංඛ රත්නායක නම් තරුණයෙකි. ඔහු පවුලේ සිටි එකම දරුවාද වේ. පසුගිය 20 වැනි දින රත්‍රි 8.00ට පමණ නිවෙස ඉදිරිපිටදී ඝාතනය සිදුවී ඇත.

මියගිය තරුණයා විදේශගත වීමට වසර කිහිපයක පෙර සිටම අසල්වැසි ඥාති තරුණියක සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති බවත් තරුණයා විදේශගත වු පසු ඔවුන් අතර නිතර ආරවුල් ඇති වූ බවත් ඔහුගේ මව වන ආර්. ඩී. මාලනී චන්ද්‍රලතා මහත්මිය පවසයි. 
පාස්කු ඉරිදා දිනයේ දේවස්ථාන හා හෝටල් සංකීර්ණ ආශ්‍රිතව සිදු වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවට අදාළව සැකකරුවන් හා සැකකරින්ගේ ඡායාරූප කිහිපයක් පොලීසිය විසින් ප්‍රසිද්ධ කර තිබේ.
පියාගේ භාෂා විශ්වය යනු තව දුරටත් මිනිසා ශිෂ්ට කිරීමේ අවියක් (උපකරණයක්) නොව තවත් මිනිසෙක් රැවටීම සඳහා යොදා ගන්නා වසඟයේ අවියක් ය (weapon of seduction). ආදරය වෙනුවෙන් ලියවෙන ලිපියේ ආදරයේ භාෂාව ඔස්සේ විකී කරන්නේ ගැහැණියගේ ආශා හිඩැස තුළට රිංගා ඇය සූරාකෑම යි. නමුත් ටයිටැනික් චිත්‍රපටයේ ජැක් කරනු ලබන්නේ තම ශරීරය ඇය නමින් පූජා කිරීමයි. රෝස් ට ජීවිතය නැවත ලබා දී ඔහු කිසි කතාවක් නැතිව මරණය වැළඳ ගනී.

විකී හෝ වෙනත් ඕනෑම නමකින් නමින් කොළඹ වීදියේ සැරිසරන පිරිමියා විසින් කරන්නේ තම පැවැත්ම වෙනුවෙන් ආදරය පවා දීමයි. 
.dÆ fldgqfõ f.dvke.s,s ishhg wêl ixLHdjla fï jkúg úfoaYSlhska úiska ñ,g f.k we;s nj;a fuhg fmr ;=ka oyilg wdikak ck.yKhla isá fldgqfõ ck.yKh o tla oyia mkaishlg;a jvd wvqù we;s nj;a .dÆ Wreuh moku mjihs'

;e/õlrejkaf.a ueÈy;aùu ksid fldgqfõ m¾pihla fï jkúg remsh,a tlafldaá ye;a;E ,laIhla muK jk njo kvq ;sfnk f.dvke.s,s o ;e/õlrejka úiska úfoaYslhskag rjgd úlsKsu ksid tajd ñ,g f.k we;s úfoaYslhska .egÆ /ilg uqyqK ;sfí' ta fya;=j ksid wdfhdaclhskaf.a meñ”fï wvqjla olakg ,efnk njo .dÆ Wreuh mokfï ks,Odßhl= mejiSh'
fld<U vd¾,s mdf¾ msysá Y%S ,xld ksoyia mlaI uQ,ia:dkh jidoud we;s nj jd¾;d fjhs'

jd¾;d jk wdldrhg ckdêm;s isßfiakf.a Wmfoia u; fufia mlaI uQ,ia:dkh jidoud we;s w;r ta mlaIfha ;j ÿrg;a l,a,s lKavdhï we;sùu keje;aùug njo jd¾;d fjhs'
ගෝඨාභය පසුපසින් එන දේශපාලන අභියෝග

පෙබරවාරි 10 ජනතා තීන්දුව දේශපාලන පොරපිටිය උඩුයටිකුරු කර ඇත. බලයේ සිටින එජාපයට සහ ශ්‍රී ලනිපයට ශක්‌තිමත් ජනාධිපති අපේක්‍ෂකයකු ඉදිරිපත් කළ නොහැකි තත්ත්වයකට පත්කර ඇත. 2010 ජනවාරි ජෙනරාල් සරත් ෆොන්සේකා සහ 2015 ජනවාරි මෛත්‍රිපාල සිරිසේන වෙනුවෙන් ජනාධිපතිවරණ ඡන්ද ව්‍යාපාරයේ යෙදුන ජනතා විමුක්‌ති පෙරමුණ පසුගිය මාර්තු 3 දින කොළඹ පැවති සම්මන්ත්‍රණයකදී එජාපය සහ ශ්‍රී ලනිපය මුහුණදී ඇති බරපතළ දේශපාලන අර්බුදය පැහැදිළි කළේය. පෙබරවාරි 10 ප්‍රතිඵලය එජාපය බලයේ සිටිනා විට ලැබූ ප්‍රබලම පරාජය බවත් එම තත්ත්වය එජාපයේ අනාගත පැවැත්මට තර්ජනයක්‌ බවත් මෛත්‍රිපාල සිරිසේන සහ වික්‍රමසිංහ යන දෙපළටම 2019 ජනාධිපති සිහිනය අත්හැරීමට සිදුවී ඇති බවය. ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මේ අවස්‌ථාවේදී එජාප, ශ්‍රීලනිපය නායකයන්ට අපූරු යෝජනාවක්‌ කළේය. එනම් තමන්හට නැවත කිසිදා ලබාගැනීමට නොහැකි ජනාධිපති පුටුව වෙන අයෙකුට අත්පත් කර ගැනීමට නොහැකි වන පරිදි විධායක තනතුර අහෝසි කර දමන ලෙසය. ජවිපෙ නායකයාගේ මෙම ප්‍රකාශය සලකා බැලිය යුත්තේ ඔහු පසුගිය පෙබරවාරි 19 දින පාර්ලිමේන්තුවේ එජාප සහ ශ්‍රී ලනිපයට කළ අනතුරු ඇඟවීම පසුබිමේ සිටය. මෛත්‍රිපාල සිරිසේන බලයට ගෙනා 2015 ජනවාරි සංධානය නැවත කිසිදා ඇති නොවන බව දිසානායක විශ්වාසය පළකළේය. එනම් තම පක්‍ෂය 2015 ජනවාරි එවකට බලයේ සිටි මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීමට මූලික වූ කණ්‌ඩායමකට නැවත කිසිදා එකතු නොවන බවය.

ටිටි වගේම මමත් දඟකාරයි
ඒත් ටිටි වගේ මම නම් ටිකක්වත් නපුරු නැහැ
-පබසරා මධුෂානි

පබසරා මධුෂානි මේ දිනවල විකාශය වන තව දුරයි ජීවිතේ, මුතුකුඩ, මෙඩිසිනා ඇතුළු ටෙලිනාට්‍ය කිහිපයකින්ම රූපවාහිනී ප්‍රේක්ෂකයන් හමුවට එන රංගන ශිල්පිනියකි. හාසේ‍යා්ත්පාදක රංගනයන්ද ඇතුළුව එකිනෙකට වෙනස් වූ චරිත රඟපෑමට තමන් සතුව තිබෙන හැකියාව මේ වනවිටත් පෙන්නුම් කර තිබෙන ඇය සිය රංගන දිවිය පිළිබඳව වැඩිදුර තොරතුරු කතාබහ කිරීමට මෙසේ සංවාදයට එක්වූවාය.

තව දුරයි ජීවිතේ ටෙලි නාට්‍යයේ ටිටි කියන්නේ ඔබ රඟපාන චරිත අතරින් වැඩි ප්‍රේක්ෂක ආකර්ශනයක් හිමිවී තිබෙන චරිතයක් කීවොත් නිවැරදියි. මොන විදිහේ ප්‍රතිචාරද ඒ චරිතය වෙනුවෙන් ඔබට ලැබෙන්නේ?
පබසරා කියනවාට වඩා දැන් බොහෝ දෙනා මට කතා කරන්නේ ටිටි කියලයි. ඇත්තටම තව දුරයි ජීවිතේ ටිටි කියන චරිතයට පුළුවන් වුණා මගේ ජීවිතයත් ගොඩාක් දුර ගෙනියන්න. පබසරා කියන මාව නොදන්න අයටත් පබසරා ගැන හඳුන්වලා දුන් චරිතය තමයි ටිටි කියන්නේ.
u;l ysák pß;hlskau iskudfõ
fjkila weröu;a uf.a isyskhla



ckm%sh ks<s È,sks ,laud,s
fï Èkj, i;sfha Èk mfyau rd;%S 8'30g iaj¾Kjdysksh Tiafia úldYh jk f–' Ysj.=rekdokaf.a wÕqre is;a;ï fg,s kdgHh ;=<ska wm yuqjg tk È,sks ,laud,s uE; mrmqf¾ l;dnyg ,la jQ ks<shls' fujr ‘/ðK’ l;dnyg wm weh tl;= lr.;af;

a È,sksj m%shlrk risl msßi fjkqfjka È,sksf.a fm!oa.,sl Èúh .ek;a l,d Èúh ms<sn|j;a f;dr;=re ì|la oek.kakgh'

fudkjo È,sksf.a wÆ;au f;dr;=re @
fï ojiaj, kï wÕqre is;a;ï yd iafkayd fg,s kdgH fofla rÕmdkjd' wÆ;a ks¾udK lSmhlg;a wdrdOkd ,eì,d ;sfhkjd'

kuq;a È,sks fu.d kdgH ;=<ska ;uhs wmg jeämqr olskakg ,efnkafka @ ta lshkafka È,sks fu.d ks<shla @
tfyu úfYaI;ajhla keye' fldgia 30-40 kdgHj, jf.au fu.d kdgHj,;a rÕmdkjd'

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements