Featured News

Video Gossip

Advertisement

අපේ රටේ ඉන්න එකම 
වයිට් හැකර් ඔසඳ මලිත් ගැන මෙන්න

ඔසඳ මාලිත් ජයතිස්ස යනු Security Researcher කෙනෙක්. දැනට ශ්‍රි ලංකාව තුල ඉන්න හොදම වැඩකරයෙක් කිවොත් නිවරදියි. මේ වනවිට ඔහුගේ වයස අවුරුදු 20කි . දැනට ශ්‍රි ලංකාව තුල OSCP exam එක කරපු ලාබාලතම තරුනයා ඔහුයි. දැනට ඔහු Landon වල එක්තරා Company එකක සේවය කාරමින් සිටී . මේ වන විට ෆේස්බුක් වයිට් හැකර් නාමාවලියේ ඉන්න එකම ශ්‍රී ලාංකිකයා ඔහුය . මේ වන විට වෙබ් අඩවි වෙබ් සේවා,මෘදුකාංගවල දෝෂයන් සොයා දැනුම් දීම ඔස්සේ අදාල ආයතනවල ප්‍රශංසාවට ලක්ව තිබේ.. ඔසඳ මාලිත් කියන්නේ ගොඩක් හැලහැප්පිම් මැද ඔහුගේ ගමන ගියපු තරුනයෙක්.

ඇත්තටම ගොඩක් අය දන්නේ නෑ මේ වගේ අය ලන්කාව තුල සිටිනවාදවත් කියලා. දැන් ඉතින් පදුරකට පයින් ගැහුවත් Degree තියන අය විසි වෙනවා ඒත් .Degree එකම නෙවේ ජිවිතේ කියන්නේ කියලා osanda අපි හැමෝටම පෙන්නලා දීලා තියනවා . ලන්කාවේ ගොඩක් අය මොහු ගැන දැන නොසිටියාට පිට රට Company වල අය දන්නාවා osanda malith jayathissa කියන්නේ කව්ද කියලා මන් මොහු ගැන කතා කරන්න හිතුවේ ,මේ වගේ දක්ශයෝ ගැන කතා කරන්න කව්රුවත් නැති නිසයි .දැනටත් ඔහුට පිටරට Company වලින් තියන ඉල්ලුම තවමත් අඩුවී නොමැත.. Reverse Engineering සෑම කෙනෙකුටම කරන්න බැරි දෙයක් ලෝකේ පුරාඅම Reverse Engineers ලා සිටිනේ බෝහෝ සුලු ප්‍රමානයක්.. ඒ අතරින් කෙනෙක් තමයි Osanda Malith කීයන්නේ .

ලන්කාවේ ඉන්න සමහර අයට බෑ තවත් කෙනෙක්ගේ දියුනුව බලාන ඉන්න. ගොඩක් අය හිතනේ Vulnerability හොයනවා කියන්නේ හරි ලේසි වැඩක් කියලා.. ඒත් හැමෝටම බෑ ඒ දෙවල් කරන්න reverse engineering, exploit development, penetration testing cryptography,hardware හැකින් කිසිම කෙනෙක්ට මේ දෙවල් ලේසියෙන් කරන්න බෑ .ඇත්තටම අපි ආඩම්බර වෙන්න ඔනී මේ වගේ කෙනෙක් ලන්කාවේ ඉන්න එක ගැන හිතලා..Microsoft, Apple, AT&T, Oracle, Adobe, Facebook, Nokia, Twitter, Sony, Ebay, SoundCloud, RedHat, Github, Huawei, Dell, Samsung, Intel ආදී ආයතනවල ප්‍රශංසාවට ලක්ව තිබෙනවා මේ තියෙන්නේ ඔහුගේ වෙබ් අඩවිය තව දුරටත් මන් මොහු ගැන සදන් කරන්න යන්නේ නෑ ඔයාලට පුලුවන් ඔහුගේ Web අඩවියට ගොස් Osanda කියන්නේ කව්ද කියලා දැනගන්න.

ඔහුගේ වෙබ් අඩවිය https://osandamalith.com/





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements