Advertisement

නාමල් සහ ජැක්සන් ඇන්තනිගේ දුවව 
පෙම්වතුන් වෙලාද?
බුකියේ එක ගාල ගොට්ටියක්
ප්‍රවීණ කලාකරුවකු වන ජැක්සන් ඇන්තනී මහතාගේ වැඩිමහල් දියණිය වන මාධවී වත්සලා ඇන්තනී මහත්මිය පා.ම නාමල් රාජපක්ෂ මහතා සමඟ රාත්‍රී සාදයකින් පසු මෝටර් රථයක් තුල හිඳිමින් ගත් ජායාරූපයක් ඇය විසින් සිය ඉන්ස්ටර්ග්රෑම් ගිණුමේ පළ කර තිබෙනවා.


මේ ඡායාරූපය එක එක ගොසිප් වෙබ් අඩවි අරගෙන අමුතුම කතාවක් හදලා තියෙනවා. ඒ නාමල් සහ මාධවී පෙම්වතුන් කියලා.



ඉතින් මාධවී ඇය පලකළ එම ඡායාරූපයට පහළින් සටහන් කරමින් කියලා තියෙනවා “මේ පොටෝ එක දැන් වෛරස් එකක් වගේ” කියලා.

ඒ කියන්නේ ඇය නිකන් දාපු ඡායාරූපයක ගොඩක් දුරදිග ගිහින් තියෙන නිසා.

කොහොමහරි නාමල් රාජපක්ෂත් එයට පිළිතුරක් දෙමින් සටහනක් දමමින් දාලා තියෙනවා “බිරිඳ” යනුවෙන්.

අපි හිතනවා එයින් කියන්නේ දැන් අපිව ගොසිප් කට්ටිය බිරිඳ සහ ස්වාමිපුරුෂයා කරලා ඉවරයි කියලා නාමල් හැඟවූ බව.

පහළ තියෙන්නේ එම ඡායාරූපය..



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements