Advertisement

2018 මඩ නෑ කියූ අයවැය ඉදිරිපත් කිරීම 
සජීවීව නරඹන්න

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ 72වැනි අයවැය අද(9) පස්වරු 3ට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ආරම්භ කළේය.

2018 වර්ෂය සඳහාවන මෙවර අයවැය වත්මන් රජයේ තුන්වැනි අයවැය ලේඛනයයි.


මීට පෙර මුදල් අමාත්‍යවරයාව සිටි රවී කරුණානායක මහතා විසින් පසුගිය වාරයන්හි අය වැය ඉදිරිපත් කරනු ලැබූ අතර මෙවර වත්මන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා එම ධූරයට පත්වීමෙන් පසු ඉදිරිපත් කරනු ලබන මංගල අයවැයද වේ.

සජීවි විකාශය පහතින් නරඹන්න..





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements