Featured News

Video Gossip

Advertisement

රොෂාන් විවහා වුණු තරුණියගේ
කළින් පෙම්වතා හෙළිකර
සංවේදී කතාව


මම එයාට ගොඩක් දේවල් කරා

චතුරංග කියන්නේ එක්තරා විදියක සාමාන්‍ය තරුණයෙක්. ඒ වගේම ඔහු තමන්ගේ ආදරය වෙනුවෙන් ලොකු දෙයක් කරපු බවත් එක්තරා මුද්‍රිත මාධ්‍යකට ප්‍රකාශ කරලා තියෙනවා.


තිළිණ චතුරංග අපිට එකපාරටම අහන්න ලැබුණේ පසුගිය දවසක නවක නිළියක් එක්ක ඡායාරූප පලවෙලා යම් සිද්ධියක් කියවුනා නේද ?

මම ඔය කියන කෙනාව දැනගෙන අවුරුදු 3ක් වෙනවා. එයා පොළොන්නරුවේ. එයාගේ ගම් පළාතත් මම රාජකාරි කරන පළාතේ.


ඒ කියන්නේ දෙන්නා අතර සම්බන්ධයක් තිබුණද ?

අපි දෙන්නා අඳුනගත්තෙ එතකොට. අපි දෙන්නා අතර අවුරුදු 3ක සම්බන්ධයක් තිබුණා. ප්‍රශ්නය වෙන කාලේ වෙනකන් ඒක තිබුණා. ලබන අවුරුද්දේ බඳින්න ගෙවල්වලිනුත් කැමති වුණා.


එයා රංගනයට කැමැත්තෙන් හිටියද ?

එයාගේ ආසාවක් තිබුණා. එයාගේ පළමුවැනි නිර්මාණාත්මක වැඩෙත් අවිස්සාවේල්ලේ කළේ. ඒකටත් එක්කන් ආවේ මම.


ඔයාද එයාට උදව් කළේ ?

අගෝස්තු මාසේ මේ කියන නළුවා අලුත් නාට්‍යයක් පටන් ගන්නවා එන්න කියලා තිබුණා. මමයි ඇයයි ඒ නළුවව කොළඹ හෝටල් එකකදී හම්බවුණා. ඒ වැඩවලට ලේසි වෙන්න පන්නිපිටියේ මගේ නමට කුලියට ගෙයක් අරන් ඇයව නැවැත්තුවා.


මේ නාට්‍යය මොකක්හරි කතාවක් පදනම් වුණු එකක්ද ?

මමයි එක අරන් දුන්නේ. කාන්තාරයේ පිපි කුසුම හරි කාන්තාරයේ දරුවෝ වගේ නමක් තියෙන්නේ.


ඔයාට එයාව මඟහැරෙන්නේ කොහොමද ?

මම එයාව නැවැත්තුවේ එයාගේ ලොකු අම්මා එක්ක. දවසක් මම කෝල් කරද්දී ලොකු අම්මා නැතිව එයා අර නළුවා හම්බෙන්න තනියම ගිහින්. ඒ වගේම අපේ ෆේස්බුක්වල පාස්වර්ඩ් තිබුණා. එකපාර එයාගේ ෆේස්බුක් පාස්වර්ඩ් මාරු කරලා තිබුණා. සති තුනකට පස්සේ එයා කිව්වා අරයා එක්ක සම්බන්ධයි කියලා.


ඔයා ඒකට හේතුව ඇහුවද ?

හේතුව පිළිගන්න බෑ. ඇය කළින් කොරියාවේ තරුණයෙක් එක්ක විවහා වෙලා පස්සේ අයින් වෙච්ච කෙනෙක්.
 කර්මය හැමදේම තීරණය කරයි. එයා මගේ පෙම්වතියට මං ගැන බොරු වැරදි කියලා තිබුණා.

ඔයාට නොපෙනුන, දැන් ඔයාට පෙනෙන තැන් තියෙනවද ?

ලංකාවේ නිළියක් වෙන්න හදන අය තමන්ගේ ජනප්‍රියත්වය වෙනුවෙන් ඕනෑම දෙයක් කරයි.

-රතුරෝස-





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements