BREAKING NEWS
latest

728x90

468x60

header-ad

තනි අකුරේ සිංදු පෙරළිකාරයා ෂාFM සිය 16 වෙනි සංවත්සරය සමරයි

ආසියානු මාධ්‍ය ජාලයේ තවත් එක් නැලිකාවක් වන ෂාFM පසුගියදා සිය 16වන උපන්දිනය සැමරුවා. 2002 ජනවාරි 21 දින මෙරට රේඩියෝ කලාවේ නවමු පෙරළියක් සිදුකරමින්  ඇරඹුණු ෂාFM  පසුගිය 21 වනදිනතම 16 වනසංවත්සරය සභාපති රෙනෝ සිල්වාගේ සහභාගීත්වයෙන් අති උත්කර්ෂවත් ලෙස සමරා තිබෙනවා. එහි ඡායාරූප සියල්ල මෙතනින් නරඹන්න


« PREV
NEXT »
Loading...

Facebook Comments APPID