තනි අකුරේ සිංදු පෙරළිකාරයා ෂාFM සිය 16 වෙනි සංවත්සරය සමරයි
gossip
,
gossip lanka
,
Gossip Lanka News
,
shaa
,
shaa fm
ආසියානු මාධ්‍ය ජාලයේ තවත් එක් නැලිකාවක් වන ෂාFM පසුගියදා සිය 16වන උපන්දිනය සැමරුවා. 2002 ජනවාරි 21 දින මෙරට රේඩියෝ කලාවේ නවමු පෙරළියක් සිදුකරමින් ඇරඹුණු ෂාFM පසුගිය 21 වනදිනතම 16 වනසංවත්සරය සභාපති රෙනෝ සිල්වාගේ සහභාගීත්වයෙන් අති උත්කර්ෂවත් ලෙස සමරා තිබෙනවා. එහි ඡායාරූප සියල්ල මෙතනින් නරඹන්න

