Advertisement

Idea සමූහ ව්‍යාපාරය දෙවන වරටත් සංවිධානය කළ 'Idea අභිමන් 2018' ප්‍රසංගය පසුගිය 06 වැනිදා බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අති උත්කර්ෂවත් ලෙස පැවැත් වුණා.


Idea සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන විධායක නිලධාරී සම්පත් මායාකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහි කටයුතු සිදු කෙරුණ අතර 4000 කට අධික Idea සමූහ ව්‍යාපාරයේ ගනුදෙනුකරුවන්, සැපයුම්කරුවන් හා සාමාජික සාමාජිකාවන්ගේ වින්දනය සඳහා මෙම ප්‍රසංගය සංවිධානය කර තිබුණි.




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements