Featured News

Video Gossip

Advertisement

බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දුගේ මුලු පවුලටම
ලණ්ඩනයේ කොටි හිතවාදීන්ගෙන් තර්ජන

සිද්ධිය සම්බන්දයෙන් කරුණු විමසන්නයි එන්න කිවිවෙ - යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක

ලන්ඩන්හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කළ බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු මහතා ඊයේ (21) දිනයේදී ශ්‍රී ලංකාවට පැමිණීම ලන්ඩනයෙන් පිටත්වූ බවට යුදහමුදාව පවසනු ලැබුව.

ලන්ඩන්හි ලන්ඩන් මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවති උද්ඝෝෂණයකදී උද්ඝෝෂකයන්ට ගෙල කපන බව අභිනයෙන් පෙන්වීම හේතුවෙන් බ්‍රිෙග්ඩියර් පිළිබඳ කතාබහට ලක්විය. පසුව ඔහු සේවයෙන් ඉවත් කිරීමට කටයුතු කළ අතර කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ මැදිහත්වීම මත නැවත සේවයේ පිහිටුවීමට කටයුතු කෙරිණි.

යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ ඔහු මෙරටට පැමිණීමෙන් පසු අදාල සිදුවීම සම්බන්ධයෙන් ඔහුගෙන් කරුණු විමසීමක් සිදුකරන බවත් එය සාමාණ්‍යටයන් හමුදාව තුල සිදුවන්නක් බවයි.

බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දුට ලණ්ඩනයේ කොි හිතවාදීන්ගෙන් තර්ජන

මේ වන විට මෙම බ්‍රිගේඩියර් වරයාට ලණ්ඩන් කොටි හිතවාදීන්ගෙන් තර්ජන එල්ලවෙමින් පවතින බවත් එය තමන්ගේ බිරිදට සහ දරුවන්ට මෙන්ම බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දුගේ කාර්යය මණ්ඩලය දක්වා වර්දනය වෙමින් පවතින බවත් ඉදිරියේදී ඒ පිළිබදව ගත යුතු ක්‍රියාමාර්ග වැඩිදුර සාකච්ඡා කර ගැනීම සහා මෙලෙස ලංකාවට කැදවා ඇති අතර බ්‍රිගේඩියර්වරයාගේ බිරිද සහ දරුවන් තවමත් ලන්ඩනයේ රුදී සිටිනබවත් අප වෙත විශ්වසකටයුතු ආරංචිමාර් සදහන් කරයි

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements