Featured News

Video Gossip

Advertisement

නීතිය හා සාමය අගමැති යටතට
කැබිනට් සංශෝධනයේදී දුන් 
අළුත් ඇමති පට්ටම් මෙන්න


කැබිනට් සංශෝධනය මීට සුළු මොහොතකට පෙර ආරම්භ විය. එහිදී ඇමති ධුර කිහිපයක වෙනස්කම් සිදු වූ අතර කිහිප දෙනෙකු අලුතින් පත් කිරීමද සිදු විය.

පළාත් පාලන මැතිවරණයෙන් පසු මෙම සංශෝධනය සිදු කරන ලද්දේ කැබිනට් මණ්ඩලයේ සිටින අසාර්ථක හා චෝදනා එල්ල වූ ඇමතිවරුන් ඉවත් කිරීම සදහා බවට තොරතුරු වාර්තා විය.

පළාත් පාලන මැතිවණයේදී ජනතාව විසින් ආණ්ඩුව පරාජයට පත් කිරීමත් සමග ඒකාබද්ද විපක්‍ෂය කියා සිටියේ ජනමතය අහිමි වූ ආණ්ඩුව වහා මහ මැතිවණයක් කැදවිය යුතු බවයි.

නමුත් එම මතය ප‍්‍රතික්‍ෂෙ කරමින් ආණ්ඩු පාර්ශවය කියා සිටියේ වැරදි හදාගෙන ඉදිරියට යාමට ජනතාව කියා ඇති නිසා කැබිනට් සංශෝධනයක් ප‍්‍රමාණවත් බවයි.

අද දිනයේ සිදු කරන ලද සංශෝධයන් මෙසේය.

කැබිනට් ඇමතිවරුන්

නීතිය හා සාමය – අගමැති රනිල් වික‍්‍රමසිංහ
රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන – ලක්‍ෂමන් කිරිඇල්ල
උසස් අධ්‍යපන හා මහාමාර්ග – කබීර් හෂීම්
තරුණ කටයුතු හා දක්‍ෂින සංවර්ධන – සාගල රත්නායක
ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ සේවා – හරීන් ප‍්‍රනාන්දු
තිරසාර සංවර්ධන හා වනජීවි – රවින්ද‍්‍ර සමරවීර

රාජ්‍ය ඇමතිවරුන්

තරුණ කටයුතු හා දක්‍ෂින සංවර්ධන – පියසේන ගමගේ
බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ – අජිත් පී පෙරේරා

නියෝජ්‍ය ඇමතිවරුන්

ස්වදේශ කටයුතු – JC අලවතුවල

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements