Featured News

Video Gossip

Advertisement

ජහජරා දේශපාලනය
යහපාලනය මගෙන් අවසන්
හරින්ට නැවතත් මල පනී

ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයත් සමග මෙතෙක් ගෙන ආ යහපාලනය අතහැර දමන බව ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා පසුගියදා බදුල්ලේදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේය. තම අධාර කරුවන්ට එල්ලවූ ප්‍රහාරයත් සමග එතුමා යලිත් සිය ෆේස්බුක් පිටුවේ ප්‍රකාශයක් කරමින් ඒ බව සදහන් කර ඇත.


ඒ මෙලෙසය..


ජහජරා දේශපාලනය.. යහපාලනය මගෙන් අවසන්

මේ ඉන්නේ ජනාදිපති පත් කරන්න වෙහෙසුන එක්සත් ජාතික පක්ෂයේ අහින්සක මිනිස්සු.ඔවුන් අද එජාපේ වීම හේතුවෙන් ප්‍රහාරයට ලක්වෙලා රෝහල් ගත කරල ඉන්නෙ යහපාලනයේ කොටස් කරුවන් වීම නිසා.අපි අපේ ආසනය ජය ගත්ත .

ඒත් නිදහස් පක්ෂයත් පොහොට්ටුව ත් එකතුවෙලා අපිව පරාජය කළා.දැන් ඔවුන් භීශනය පතුරවමින් ඉන්නව.මැතිවරණ තුනක් දිනලත් අපි මෙහෙම වැඩ කලෙ නෑ.මුහුණු දෙකේ දේශපාලන මෝඩයන් ගැන කණගාටුයි..





gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements