Featured News

Video Gossip

Advertisement

නාමල් ආසියාවේ කළු සිංහයා ලූෂන්ට
කිලෝ 3 ක බර්ගර් එකක්
විනාඩි 30න් කැවුවෙ මෙන්න මෙහෙමයි



ආසියාවේ කළු සිංහයා කිව්වම මේ වෙද්දී ලෝකයේ නොදන්නා කෙනෙක් නැති තරම්.


ඒ තමයි කායවර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ්. පහුගිය දවසක් යුරෝපය ආක්‍රමණය කරන්නත් ලූෂන් සමත් වුණා.

ඔස්ට්‍රියා අයෝමය පුරුෂයා තරඟයේ දෙවෙනි ස්ථානය දිනා ගන්න ලූෂන් සමත් වුණා.

මේ තරඟාවලිය ඕස්ට්‍රියාවට ගිය ලූෂන් තවත් හපන් කමක් කරලා තිබ්බා. ඒ කිලෝග්‍රෑම් 3 ක් බර විශාල බර්ගර් එකක් විනාඩි 30 කින් සම්පූර්ණයෙන්ම කලා තිබ්බා.

මේ තියෙන්නේ ලූෂන් දැවැන්ත බර්ගර් එක කන අවස්ථාවේ ඡායාරූප.




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements