Featured News

Video Gossip

Advertisement

හොරා වැට පනී 
එරන්ද සභාපතිකමේ වැඩ අරඹයි
අමාත්‍යාංශ ලේකම් තවම නෑ.


නව ආණ්ඩුවේ පලමුව වැඩ බාරගත් සභාපති වරයා ලෙස එරන්ද වැලිඅංගෙගෙදර මහතා ජාතික තරුණසේවා සභාපතිවරයා ලෙස අද දින වැඩ භාර ගත් බවට නෙත් නිවුස් වෙබ් අඩවිය සදහන් කරයි. මෙතුමා යහපාලන රජය යටතේද තරුණසේවා සභාවේ සභාපතිවරයා ලෙස සිටි අතර එම වකවානුව තුල මොහුට  විශාල දූෂන වංචා රැසකට චෝදනා එල්ලවින. 



නමුත් මෙම සභාපතිවරයා වැඩ බාරගත් බවට එම වෙබ් අඩවිය සදහන් කල  විශ්වාස කටයුතු ආරංචිමාර්ග සදහන් කරන පරිදි මෙතෙක් අමාත්‍යාංශ ලේකම් වරයෙකුද පත් නොකර ඇති බවත් මොහු සභාපති ලෙසද  මෙතෙක් නම් කල නොමැති බවයි. තත්වය එසේ නම් සභාපති ලෙස මොහු වැඩ බාරගත්තේ කෙසේද?




තත්වය එසේනම් මොහුගේ සියලු වංචා දූෂන අප ඉදිරියේදී  හෙලිකිරීමට නියමිත බවත්  ප්‍රජාතන්ත්‍රවාදය දිනා ඇති මෙවැනි මොහොතක ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන ලෙසත් පාලකයන්ගෙන් අපි ඉල්ලා සිටින්නෙමු.!

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements