Advertisement

ජනපති ‌මෛත්‍රීත් සහභාගීවූ
රෝහිත ටට්යානා විවාහයේ
පල්ලියේ චාරිත‍්‍ර මෙන්න


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා සහ ටට්යානා ජයරත්න මහත්මියගේ විවාහයට ආශීර්වාද පැතීමේ දේව මෙහෙයක් කතෝලික ආගමානුකූලව බම්බලපිටිය ශාන්ත මේරි දේවස්ථානයේ දී ඊයේ පස්වරුවේ පැවැත්වින.

මෙම අවස්තාව සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු දේශපාලනඥයන් ව්‍යාපාරිකයන් බොහෝදෙනෙකු සහභාගී වී සිටියහ. මෙම දෙදෙනාගේ විවාහ මංගල උත්සවය තංගල්ල කාල්ටන් නිවසේ දී පැවති අතර එය අද වනවිට සමාජය තුළ මහත් කතාබහක් ඇති කර තිබේ.








gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements