Advertisement

ගායන ශිල්පී අමල් පෙරේරාගේ මහරගම නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී කොකේන් හිස්කොපු දෙකක් සොයාගෙන තිබෙනවා.
මේ බව සඳහන් කර සිටියේ පොලිස් විශේශ කාර්ය බලකාය විසිනි. 
රංගන ශිල්පී රයන් වෑන් රොයිගේද නිවස පරීක්ෂා කොට ඇති අතර එහි තිබී රහසිකගත බෑගයක් සහ ඩිජිටල් තරාදියක් හමු වී තිබෙන ඒවා ගැන පිලිතුරු දෙන්නට අපොහොසත්වූ රංගන ශිල්පී රයන් වැන් රොයන්ගේ සොහොයුරා සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.ගායන ශිල්පී අමල් පෙරේරාගේ සොහොයුරා වන ගායක සොහාන් පෙරේරාගේ මහරගම නිවස පරීක්ෂාවට ලක් කිරීමේදී හිස් කොකේන් කොපු කිහිපයක් සොයා ගැනුනු බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කර තිබේ. ඒ අනුව සොහාන් පෙරේරා අත්අඩංගුවට පත්විය.
එහු මීට ඉහතත් මත්ද්‍රව්‍ය සම්බන්ධ චූදිතයකුවී අත්අඩංගුවට පත් අයෙකි.

අත්අඩංගුවට ගත් පාතාල නායක මාකදුරේ මධූෂ් ඇතුළු පිරිස මේ වනවිට ඩුබායි හි පිහිටි අබිහිල් අල්මුල්ලා ප්ලාසාහි සිර මැදිරියක රදවා සිටින බව වාර්තා වී තිබේ.
ඔහු ඇතුළු සෙසු සැකකරුවන්ගේ රුධිර සාම්පලද ඩුබායි පොලිසිය විසින් ලබාගෙන ඇත.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements