Advertisement

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා නියෝජ්‍ය නායක සජිත් ‌ප්‍රේමදාස මහතා අතර අද (30) සවස පැවැත්වීමට සූදානම් කර තිබූ මුහුණට මුහුණ විශේෂ හමුව කිසිදු ‌‌හේතු දැක්වීමකින් ‌තොරව අවලංගු කර ඇත.

එජාපය තුළ දැනට මතුව පවතින නායකත්ව අර්බුදයට සාකච්ජා මාර්ගයෙන් විසදුමක් ‌සොයා ගැනීමේ අරමුණින් යුතුව මලික් සමරවික්‍රම මහතා විසින් ‌මෙම හමුව සූදානම් කර තිබිණ.

නමුත් කිසිදු ‌හේතුවක් ‌නොදන්වා ‌මෙම හමුව අවලංගු කිරීමට පියවර ‌ගෙන ඇති බව දැනගන්නට තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements