Featured News

Video Gossip

Advertisement

හර්ෂ දනොෂ් මේ වනවිට නැවතත් ආදරණීය පියෙක්වීමට සුදානම්

මීට වසර හත අටකට පෙර අමායා හා අතුල අධිකාරි අතර විවාහය සිදුවූයේ අතුල - සමිතා විවාහය තුළ වාර්තාවූ බාහිර මැදිහත්වීම් ගැන ආරංචි වලින් අනතුරුවය. පසුව අමායා අතුලට දාව දියණියක ලද අතර ඇයට දැන් වයස 7 කි. කෙසේ වෙතත් අමායා- අතුල විවාහයද ප්‍රශ්නකාරී වූ බවත් ඔහු නිවසට පැමිණෙන්නේ නැතිව සංගීත වැඩ කරමින් ස්ටුඩීයෝ වල නතරවී කලකිරුණු අමුතු ජීවිතයක් ගත කරන්නෙකු බවත් අමායා චෝදනා කරමින් සිටියාය.  කෙසේ වෙතත් 53 හැවිරිදි අතුලගේ ජනප්‍රියත්වය හරහා 30 හැවිරිදි අමායාද ටෙලි හා නිරූපණ ක්ෂෙත්‍රයේ කැපී පෙනුනාය.
දැන් වාර්තාවන්නේ තෙවැනි දරුවෙකු ලබන්නට සූදානම් වන කතාවකි. අමායා දැන් වසර 4 ක පමණ සිට හර්ෂ නමැති අයෙකු හා එක්ව ජීවත්වන බවත් එම ඇසුරට අතුලගේ ආශිර්වාදය පවා හිමිව ඇති බවත් බටහිර රටවල මෙවැනි දේවල් ගණන් නොගන්නා දේවල් බවත් අමායා දැන් කියා සිටී.

හර්ෂ දනොෂ් මේ වනවිට නැවතත් ආදරණීය පියෙක්වීමට සුදානම් බව හැමෝම දන්නවනේ. ඒ අමායා අධිකාරී නැවතත් මව් පදවිය ලැබීමට සුදානම් වීමත් සමගයි. අමායා අධිකාරී දක්ෂ රංගන ශිල්පිනියක් වගේම දක්ෂ නිරුපිකවක් . ඉතින් හර්ෂ දනොෂ් කියන්නේ ඩ්‍රීම් ස්ටාර් හරහා ලංකාවට හදුන්නවා දුන් දක්ෂ ගායකයෙක් වගේම දක්ෂ හඩ කැවීම් ශිල්පියෙක්. 

අතුලගෙන් පුංචි දියණියක් ඉන්න අමායා පසුගිය දිනක නැවතත් දෙවන වරට මව් පදවිය ලබන්නේ හර්ෂ දනොෂ්ව ආදරණීය පියෙක් බවට පත් කරමින්. ඉතින් මේ වන විට ඔවුන්ගේ පවුල පිළිබද තවත් සුබ ආරංචියක් තිබෙනවා ඒ ආදරණීය දරුවන් දෙනෙනෙකුගේ ආදරණීය මවක් වන අමායා මේ වනවිට නැවතත් මව් පදවිය ලබාගැනීමට සුදානම් වන සුබ මොහොතයි. 

ඉතින් අමායා සහ හර්ෂ දනොෂ් පවුලට අලුත් සාමාජිකයෙක් එකතුවෙන්න යන මේ ආසන්න මොහොතේ ආදරණිය මංගල ඡායාරූප කිහිපයක් අරගෙන තියනවා. ඉතින් ඒ ආදරණීය ඡායාරූප පෙළ කැමරා කාචයෙන් ලස්සනට රූපගත කරලා තියෙන්නේ ශාන්ත මාබටුවන විසින් ඒ වගේම අමායාව ලස්සනට හැඩ කරලා තිබෙන්නේ නාලක චන්දන විසින්. 

ඉතින් ඒ ආදරණිය ජායාරූප කිහිපය පහතින් බලන ගමන් මේ දෙපලට ඉදිරි අනාගතය සාර්ථක වේවා කියලා සුභ පැතුම් එක්කරන්න අමතක කරන්නට එපා. එකට ජිවත්වුනාට ඔවුන් දෙදෙනා විවාහයක් කරගත්තේ නැනේ ඒ කියන්නේ අමායා තාම අතුලගෙන් වෙන් වෙලත් නැහැ හර්ෂ සමග නීතියෙන් විවහා වෙලත් නැහැ කියන එක ඒ ගැන ඔව්න් පුවත් පත් වලටත් පවසා තිබුනා.












gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements