Advertisement


කොරෝනා ආසාදිතව සිටින සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කොළඹ IDH රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර තිබේ.

කොරෝනා ආසාදනය සමග ඇයට ඇතිව තිබෙන උණ තත්වයක් හා ශ්වසනාබාදයක් උත්සන්න වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.

ආසාදිත ඇමතිතිය හික්කඩුවේ හෝටලයක නිරෝධායන ලක් වෙමින් සිටියාය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements