Advertisement


පසුගිය ජනාධිපතිවරණයේ අපේක්ෂකයා ලෙස තම මතය වූයේ චමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ යුතු බව යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා මහතා සඳහන් කරයි.

පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් මතයන් කිහිපයක් පැවැති බවද ඔහු පැවසීය.

කෙසේ නමුන් ගෝටාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා යෝජනා කළ නිසා ඉන් අනතුරුව සියල්ලන් ඔහු වෙනුවෙන් පෙනී සිටි බවද ඔහු කීය.

ඩිලාන් පෙරේරා මහතා මේ බව කියා සිටියේ හිරු රූපවාහිනියේ පැවති සාකච්ඡාවකදීය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements