Featured News

Video Gossip

Advertisement


විදේශ ණය මත සිදුකරන මහා පරිමාණ ව්‍යාපෘති මින් ඉදිරියට ආරම්භ නොකරන බව ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා සඳහන් කරයි.
ඉංග්‍රීසි පුවත්පතක් සමඟ සාකච්ඡාවක දී ඒ මහතා පෙන්වා දී ඇත්තේ ඉදිරියේ දී විදේශ ණය ලබාගැනීම හැකි තරම් සීමා කර රාජ්‍ය වියදම් සදහා දේශීය ලෙස අරමුදල් සපයා ගැනීමට අදහස් කර සිටින බවයි.

විදේශ ණය යනු උගුලක් බවත් ඉන් ගැලවෙන තුරු මන්දගාමී ලෙස ඉදිරියට යා යුතු බවත් ජනාධිපති ලේකම්වරයා පෙන්වා දෙයි.

දැනට සැලසුම් කර ඇති සංවර්ධන ව්‍යාපෘති සඳහා ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුවේ මූල්‍ය පහසුකම් පමණක් ලබා ගැනීම ද ඔහු අදහස් කරන බවද ඔහු සඳහන් කර තිබේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements