ඇමරිකානු ඩොලර් ඉදිරියේ මුදල් ඒකක අවප්‍රමාණය වීම අතින් ශ්‍රී ලංකා රුපියල ලෝකයේ තුන්වන තැනට පත්ව ඇත.
ඇමරිකාවේ ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා මහාචාර්ය ිස්ටීව් හැන්කේගේ නවතම වාර්තාව මේ බව පෙන්වා දෙයි.
වර්තාවේ පළමු තැන සිම්බාවේ මුදල් ඒකකයට හිමිව ඇති අතර දෙවන තැන හිමිව ඇත්තේ කියුබාවෙ මුදල් ඒකකයටයි.
ශ්‍රී ලංකා රුපියල 47.79%ක් ඇමරිකානු ඩොලරය හමුවේ අවප්‍රමාණය වී ඇතැයි ඔහුගේ වාර්තාවේ දැක්වේ.

