Advertisement

ශ්‍රී ලාංකේය කාන්තා බොක්සිං වළල්ල 
සින්න කරගත් පළමු කාන්තාව අනුෂා

ජාත්‍යන්තරය තුළ ශ්‍රී ලංකාවේ සිංහ කොඩිය ඉහළට ඔසවපු වාර ගණන බැලුවොත් එසේ වැඩිම වාර ගණනක් සිංහ කොඩිය එසැවුණේ අපේ රටේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් නිසා කීවොත් නිවැරැදියි. ඒ නිසා ජාති, ආගම් හා කුලභේද නැතිව සැමටම එකට එකතු වෙලා ගොඩ වෙන්නට තිබෙන එකම නවාතැන ක්‍රීඩාවය කියන සංකල්පය සලකා බැලුවොත් ක්‍රීඩාව රටට ආභරණයක් වී ඇති අවස්ථා බොහෝය. ඒ අනුව යමින් ජාත්‍යන්තර ක්‍රීඩා ක්‍ෂේත්‍රයේ වාර්තා අතරට තවත් නව පිටු කිහිපයක් එකතු කරන්නට පසුගියදා ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුණේ මේ දිනවල ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට්හිදී පැවැත්වෙන 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී දක්වන ලද දස්කම් නිසාය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements