Advertisement

රනිල් කියන්නෙ  සාමාන්‍ය මනුස්සයෙක්නේ
සිනමා නිළි අයිරාංගනීගෙන්
රනිල්ගේ නැටුම ගැන ප්‍රකාශයක්
-Video

අගමැති රනිල්  සිනමා නිළි අයිරාංගනී සේරසිංහ සමග උත්සව අවස්තාවකදී සිදුකරන   නර්තනයක්  පසුගියදා අන්තර්ජාලය දෙවනත් කළා.
ගමැති රනිල්ගේ නැන්දනියක වන ජ්‍යෙෂ්ඨ නිළි අයිරාංගනී සේරසිංහ සමග නර්තනයේ යෙදීමෙහි වරදක් නොමැති බව ඇතැමුන් පවසන නමුත් එය තවත් සමහරෙකුගේ විවේචනයට සහ හාස්‍යයට ලක්ව තිබේ.

 ඒ  සම්බන්ධයෙන් සිනමා නිළි අයිරාංගනී සේරසිංහ ප්‍රකාශයක් නිකුත් කර තිබේ.
ගල්කිස්ස ප්‍රදේශයේ ඥාති මංගල උත්සවයකදී රනිල්ට නෑකමින් නැන්දා වන අයිරාංගනී වටා අත් නටවමින් කැරකෙමින් රනිල් සිදු කළ නැටුම ගැන විවිධ අදහස් පළවූ අතර මෙය ප්‍රධාන මාධ්‍ය වලටද දේශපාලන කාටූන් වලටද විෂය විය.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements