මගේ ඉස්සරහට ඇවිත් කවුරු හරි මාව
විවේචනය කළොත් මම ඒවට ප්‍රතිචාර දක්වනවා
පහුගිය කාගෙ එල්ලවුන
චෝදනාවලට උමාලි කිවුව දේ මෙන්න
උමාලි මෙවර දෙරණ සිනමා සම්මාන උළෙලේදීත් සම්මානනීය නිළියක් බවට පත්වුණා.
ඔව්. ඒ ගැන ලොකු සතුටක් තිබෙනවා. ව්ඪදධ තඪමඥ සහ ඒ ලෙවල් චිත්‍රපටවල කණ්ඩායමේ පිරිස එක්ක සතුටින් වැඩ කළා. ඒ සතුටෙ දිගුවක් ලෙස සම්මානනීය ඇගයුම් ලැබිලා තිබෙනවා. හොඳම සහාය නිළිය සහ ජනප්‍රියම නැඟී එන නිළිය කියන සම්මාන හිමිවීම ගැන සතුටින් ඉන්නේ.
ඔබට පළමු වතාවට තමයි ජනතා සම්මානයක් ලැබෙන්නේ?

