Advertisement

මම සල්ලි වියදම් කළේ නැහැ
සල්ලි දීලා කිරුළක් ගන්නවා වෙනුවට
මම මගේ ළමයට ඉඩමක් අරගෙන දෙනවා

-මහීකා ලියනගේ

මිසිස් ශ්‍රී ලංකා ටුවරිසම් (Mrs Sri Lanka Tourism 2018) තරගයේ කිරුළ දිනාගත්තේ මහීකා ලියනගේයි. ඒ නිසාම මෙවර කතාබහට ඇයට ඇරයුම් කළා.

මහීකා ලියනගේ ප්‍රේක්ෂකයන්ට තවමත් නුහුරු නමක්. ඔබ කොහොමද ඔබව හඳුන්වන්නේ?
තවම මම ජනප්‍රිය කෙනෙක් ‍නෙවෙයි. මගේ කරන වැඩ දිගටම කරගෙන යනවා. මාව ගොඩක් දකින්න ලැබෙන්නේ වෙළෙඳ දැන්වීම්වල සිටින නිරූපිකාවක් විදිහට. නිවේදිකාවක් ලෙස මම ළඟදි සියත ටීවී හරහා එළියට එන්නේ.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements