Advertisement

ඕස්ට්‍රේලියාවේදී ලාංකික වෛද්‍ය සැමියා 
මැරූ වෛද්‍ය බිරිය චමරි ලියනගේ නිදහස ලබයි

අවුරුදු 8ක් සැමියාගේ විකෘති 
කාමාශාවන්ගෙන් බේරෙන්න හැදුවා.
ඕස්ට්‍රේලියාවේදී ලාංකික වෛද්‍ය සැමියා මැරූ 
වෛද්‍ය බිරිය චමරි ලියනගේ කියන කතාව

මීට වසර 4 කට පෙර 2014 මහත් ආන්දෝලනයක් ඇති කරමින් ඕස්ට්‍රේලියාවේ පර්ත් ජෙරල්ටන්හි වාසය කළ ශ්‍රී ලාංකික වෛද්‍යවරියකවූ චමරි ලියනගේ ඇගේ සැමියා වූ දිනේන්ද්‍ර අතුකෝරල නිදි යහනේදී මිටියකින් පහරදී මරා දැමා ඇති පුවතක් ගොසිප්99 අප විදෙස් මාද්‍ය ඇසරෙන් ඔබට ගෙන ආවා. එම සිද්ධියට අදාළව එම වෛද්‍යවරිය එරට සිරගෙට නියමවූ අතර වසර 4 ක ඇවෑමෙන් මීට සති දෙකකට පමණ ඉහතදී ඇය නිදහස ලබා තිබෙනවා.

සුදු තරුණියක නිවසට ගෙන්වාගෙන බිරිය චමරි හා සමග එක්වී තුන් ඈදුතු ලිංගික හැසිරීමක නිරතවීමේ විකෘත මානසිකත්වය පෙන්නුම් කළ සැමියා වූ දිනේන්ද්‍රව එදින රාත්‍රියේ මරා දමන්නට
වෛද්‍ය චමරි පියවර ගෙන තිබුණි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements