Advertisement

fofjks bksfï okSI fldKafâ È.
"ir, .;s mej;=ï ;sfhk
fl,af,l=gÆ leu;s

,xldfõ oejeka; Ñ;%mg wOHlaIljrfhlaf.a Ñ;%mghlg ug wdrdOkd ,enqKd - m%Nd;a p;=rx.

fï Èkj, ,xldfõ nyq;rhla fma%laIlhkaf.a yoj;aj, m<uq bksu njg m;afj,d ;sfhkafka tv forfKys úldYkh jk zzofjks bksuzz fg,skdgHh'b;sx tys okSIf.a pß;fhka fma%laIl yoj;a Èkd.;a m%Nd;a p;=rx.j wo wfma chat tlg tl;= lr.f;a fï Èkj,È okSIg okSIf.a pßf;g f,dl= wdorhla fma%laIlhkaf.ka ,efnkjd'uf.a mrK hd¿fjda mjd ug oeka l;d lrkafka okSI"okshd lsh,d'b;sx jhia fNaohla ke;=j ta pß;hg  f.dvla wdof¾ lrkjd'ug f.dvla i;=gqhs ñksiqkaf.a ys;aj, ta jf.a pß;hla yokak mqÆjka jqK tl .ek' ta jf.au okSIf.a pß;h ks¾udKh lrmq fofjks bksu wOHlaIl idrx. whshg;a";srmsgm;a rpl iuka whshg;a yoj;skau ia;+;jka; fjkjd'

මීට අවුරුදු පහකට කලින් හිකට හිතට දැනුණු
ආදරේ ගැන කියන දෙවෙනි ඉනිමේ දනීෂ

ඒත් ඒක බල බල හිනා වෙවී හිටියා විතරයි
අහන්න ගියේ නෑ.

කට්ට කන්න බැරිනම් නළුවෙක් හෝ නිළියක් වෙන්න බෑ

අපි හැමෝටම පුංචි කාලේ ඉදන්ම එක එක විදියේ හීන තියෙනවා.ඒ හීන සැබෑ කරන්න අපි ජීවිතයේදී දරන උත්සහය, කැපිවීම කොයිතරම්ද කියන්න බෑ.ඉතිං අද අපේ ගොසිප්99 කතාබහට එකතු වෙන්නේ පුංචි කාලේ දැකපු හීනයක් සැබෑ කරගෙන නවක රංගන ශිල්පියෙක් විදියට 'දෙවෙනි ඉනිමේ දනීෂ' නමින් ඔබේ හදවතේ රැදුණු ප්‍රභාත් චතුරංග සමගයි.



ඉතිං ප්‍රභාත් කොහොමද ජීවිතේ,

ම්ම් ජීවිතේනම් හොදින් තමයි.

ගම් පළාත,පවුලේ විස්තර ගැන චුට්ටක් මතක්කරමුද?
මගේ ගම නුගේගොඩ.පවුලේ ඉන්නේ තාත්තයි,අම්මයි, 
අයියයි, නංගියි.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements