Advertisement

රට පුරා හදිසි නීතිය ක්‍රියාත්මකයි
කොටු වුනොත් ඇප නෑ
මෙන්න බලපාන කරුණු සියල්ලම

Whats-app,Viber, Messenger ක‍්‍රියාකරුවන් අල්ලන්න වෙනම ඒකකයක්

රට තුළ විවිධ ප්‍රදේශයන්හි ආරක්ෂාව සම්බන්ධයෙන් ඇතිව තිබෙන අසතුටුදායක තත්ත්වන් හේතුකොට ගෙන රට පුරා හදිසි නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රකාශයට පත් කර තිබේ.


සමාජයේ ඇතිව තිබෙන අපරාධකාරී කොටස් පාලනය කිරීමට හා මතුව තිබෙන තත්ත්වය යථා තත්ත්වයට පත් කිරීමට පොලීසියට හා ආරක්ෂක අංශයන්ට බරතල පවරා දී ඇත.

මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන කොටස බලාත්මක කරමින් සීමිත වපසරියකින් යුතුව සතියක කාලසීමාවක් සඳහා දිවයින පුරා හදිසි අවස්ථාවක් ජනාධිපතිවරයා විසින් ප‍්‍රකාශයට පත් කර ඇති බව ද ජනාධිපති මාධ්‍ය අංශයේ විශේෂ ප්‍රකාෂකයකු ගොසිප්99 වෙත ප්‍රකාශ කල සිටියහ.


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements