Advertisement

පවුල් ජීවිතය කම්මැලි වෙලාද? සැමියාගේ හිතට සතුටක් දෙන්න බිරිදකට කල හැකි දේවල් ‌

හැමදාම එකම විධියට දවස් ගෙවෙන නිසා පවුල් ජීවිතය කම්මැලි වෙලාද? සැමියාගේ අවධානය දිනා ගන්න ඕනද? එහෙනම් ඔබටත් පලමුවෙන්ම සැමියා වෙනුවෙන් යමක් කරන්න වෙනවා. අද කියන්න යන්නේ ඔබේ සැමියාව සතුටු කිරීමට ඔබට කළහැකි ඉතා සරල දේවල් පිළිබඳවයි. ඔබටත් ඔබේ සැමියා වෙනුවෙන් විශේෂ දෙයක් කරන්න ඕනේ නම් මෙය ඉතාම වැදගත් වේවි.     
                         
ප්‍රීතිමත් විවාහ ජීවිතයක් සදහා ප්‍රීතිමත් බිරිදක් වගේම ප්‍රීතිමත් සැමියෙකුත් ඉන්නම ඕන.
මියාට ආදරය කරන්නේ කෙසේද? හැමෝම හොඳ අහන්න කැමතියි. සමහර විටක නරක දවසක හොඳ වචනයක් ඇසීමත් සිතට සහනයක්. නමුත් නිතරම හොඳ කියන්න ගියොත් එකෙත් අගයක් නැහැ. මොකද ඒක සමහර පුද්ගලයන් ප්‍රයෝජනයට ගන්න නිසා.

gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements