පෙම්වතියට මත්පැන් පොවා නාරාහේන්පිට පුද්ගලික රෝහලේ හෙදිය සමූහ දූෂණය කළ වෛද්‍යවරයා ඉංජිනේරුවා හා රියදුරු අත්අඩංගුවට
gossip
,
gossip lanka
,
Gossip Lanka News
,
Narahenpita
,
Nurse
,
raped
පෙම්වතියට මත්පැන් පොවා
නාරාහේන්පිට පුද්ගලික රෝහලේ
නාරාහේන්පිට පුද්ගලික රෝහලේ
හෙදිය සමූහ දූෂණය කළ
වෛද්‍යවරයා ඉංජිනේරුවා හා රියදුරු අත්අඩංගුවට
වෛද්‍යවරයා ඉංජිනේරුවා හා රියදුරු අත්අඩංගුවට
පසුගියදා කොළඹ නාරාහේන්පිට ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක හෙදියක සහ කොළඹ හමුදා රෝහලේ වෛද්‍යවරයෙකු අතර පැවති පෙම් සබඳතාවයක් බිඳීමෙන් පසු ඇයගෙන් පලිගැනීමේ අටියෙන් හයදෙනෙකුගේ පිරිස් යොදවා තැන් හතරකදී ඇයට සමූහ දූෂණයට ලක්කිරීමේ සිද්ධියක් නිසා මේ වනවිට සැකකාර වෛද්‍ය කපිතාන් මුතුවාඩින්ගේ දිනේෂ් පෙරේරා (37)ත් යුදහමුදා රෝහලේ අධ්යක්ෂවරයාගේ රියදුරු කෝප්රල් ශාන්ත ගාමිණි (32) යන අයත් වෛද්‍යවරයාගේ මිතුරෙකු බව කියන ප්රමුඛ පෙළේ ඉංජිනේරු වෙකුත් අත්අඩංගුවට ගෙන තිබේ.







.jpg)

