ශ්‍රී ලංකා නාමය ජාත්‍යන්තරය හමුවේ යළි යළිත් ඉහළින් සනිටුහන් කරමින් මෙවර ආසියානු විවාහක රූ රැජින කිරුළ දිනා ගැනීමට සමන්තිකා කුමාරසිංහට හැකිවිය. ඒ පසුගිය මස මියෙන්මාරයේදී නිමාව දුටු Mrs. Asia International 2019 තරගාවලියේ Mrs. Asia International 2019 World Peace කිරුළ දැරීමත් සමගය. ගැහැනියක්, බ්රිඳක් , මවක් ලෙස ඇය අප රටට එක්කළ වටිනාකම ඉහළ බැවින් ඇය වෙනුවෙන් Wonder Woman කවරය මෙසේ වෙන්විය. ඇය අප සමග අදහස් දක්වමින් මෙසේ පැවසීය.
gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip
_____________________________________________________________________________________
