Advertisement

දසුන් නිශාන්ගේ සියදිවි නසා ගැනීමට
හේතුවූයේ පෙම් හුට පටය පණක්ද?

ජනප්‍රිය නාට්‍යයෙන් දසුන් ඉවත් කරල

ජනප්‍රිය නළු දසුන් නිශාන් ද සිල්වාගේ සියදිවි නසා ගැනීමේ පුවත වාර්තා වූ මෙහොතේ සිට ඔහු සම්බන්ධයෙන් විවිධ තොරතුරු ගොසිප්99 අප ඇතුලු මාධ්‍ය ඔස්සේ වාර්තාවීමට පටන් ගැනුණි.

එලෙස පුවත් ගලා එන්නට ආරම්භ වූවේ ඔහු ජනප්‍රිය නළුවෙකුවීම සහ ඔහුගේ මරණයට ජනප්‍රිය නිළියක් ගෑවී සිටීමත් නිසා විය හැකි ය. කෙසේ වුව ද මේ ඔහුගේ මිය යෑමෙන් අනතුරු ව මේ වනවිට වාර්තා වී තිබෙන අලුත් ම තොරතුරු ය. එනම්, දසුන් පසු ගිය කාලයේ ආදරය කළ ජනප්‍රිය නිළිය හා දසුන්ගේ ළඟම මිත්‍රයෙක් පවසන තොරතුරු ය.
“ඇත්තටම දසුන් පසුගිය කාලයේම හිටියේ මානසික පීඩනයෙන්. ඔහු ළඟින් හිටි කෙනෙක් හැටියට හිත හදා ගන්න අපිත් උදව් කළා. නමුත් දරා ගන්න බැරි වුණු තැන ජිවිතේ දාලා යන්න තීරණය කරන්න ඇති. අපි නම් හිතුවේ නැහැ එයා මෙහෙම කරයි කියලා. දසුන් මිය ගියාට පස්සේ බොහෝ දෙනා පවසන කාරනයකි.

මානසික පීඩනයට හේකුවූයේ පෙම් පටලැවිල්ල පමණක්ද?

දසුන් කරලියට පැමිණෙන්නේ සුපර් සික්ස් චිත්‍රපටයෙනි ඉන්පසුව චරිත කිහිපයකට දායකවූ ඔහු ලංකාවේ ජනප්‍රිය වන්නට පටන්ගැනුනි. ගොසිප්99 අපට දැනගන්නට ලැබෙන පරිදි දසුන්ගේ ප්‍රේම සම්බන්දතාවය තිබී ඇත්තේ ජනප්‍රිය නිලි ශලනි තාරකා සමගිනි. නමුත්  දසුන් නැමති ගස  මානසික පීඩනයෙන් සහ පෙම් හුටපට යන සුලගින් උගුලවා බිම දැමීමට දායකවූ වේයන් සහ පස්ගුල්ලන් ගැන ගොසිප්99 අපට අනාවරනය විය.

පසුගිය කාලයේ දසුන්ට සිරස නාලිකාවේ විකාශයවන ‘‘රතු පිච්ච‘‘ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය හිමිවී තිබිනි.මිතුරන් පවසන පරිදි දසුන් ඒ පිළිබදව සිට ඇත්තේ විශාල සතුටකින්ය.

නමුත් පසුව එම නාට්‍යයේ ජනප්‍රියතාවය මදි යැයි පවසමින් එක විටම මෙම චරිතයෙන් මොහු ඉවත් කොට ඇත. දැනට විකාශය වන මෙය ඉදිරියේදී දසුන් වෙනුවට වෙනත් පුද්ගයකු පැමිණීමට නියමිත බැවින් මොහුට සමාජයෙන් එන විවිධ ප්‍රශ්න හමුවේ මේ සදහා පිළිතුරුදෙන්නේ කෙසේදැයි මිතුරන්ගෙන් මොහු විමසමින් දැඩි මානසිකව ඇද වැටී ඇත.

තවද ඉදිරියේදී තිරගතවීමට නියමිත ‘‘දේදුනු ආකාසය‘‘ නම් චිත්‍රපටයේද මෙවැනිම අසාධාරනකමි සිදුවීමෙන්ද බිරිදගේ සහ පෙමිවතියගේ ප්‍රශ්නයද ඒ මතට කඩාවැටීම හේතුවෙන් පැමිණි මෙවැනි මානසික පීඩනය දරාගත නොහැකි වීම මේ සදහා ප්‍රධාන හේතුව ලෙසත් මෙය ජනප්‍රිය නිලි ශලනි තාරකාගේ පෙම් පටලැවිල්ල පමණක් දසුන්ට සිය දිවි හානි කර ගැනීමට හේතුවක් නොවූ බව ගොසිප්99 අමතමින් කියා සිටියේය. 




gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements