Advertisement

මහින්ද ෆුට් සයිකලේට බැසීමට සිද්ධවීම ගැන බුකියේ ගිය රස කතා

රට පුරා ඇතිව තිබෙන පෙට‍්‍රල් හිගයට විරෝධය පල කිරීමක් ලෙස මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිවරයා ඇතුළු මන්ත‍්‍රීවරුන් පිරිසක් අයවැය විවාදයට සහභාගී වීම සදහා පාර්ලිමේන්තුව බලා පැමිණියේ පාපැදිවලිනි.
නමුත් තමන්ගේ නිළ රථ පිටිසින් පැමිණීම බුකියතුල යම් කතා බහක් ඇතිවූව. නමුත් සමහරුන් ප්‍රකාශකලේ මෙවර අයවැය පිළිබද අවධානය වෙනකතට යොමු කිරීමට මහින්ද ප්‍රමුඛ  ඒකාබද්ධ විපක්ෂය කටයුතු කළ බවක් පෙනෙන්නට ඇති බවයි.

නමත් හිටපු ජනපති තුමා බයිසිකලේට බැස්සවීමට යඑපාලනය සමත්වූවායැයි ඇතමුන් ප්‍රකාශ කොට තිබුනා.
ඒ සියල්ල මෙතනින් නරඹන්න.



gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements