Advertisement

මංගලගේ අය වැයෙන්
වාහනවලට බදු ගහන්නෙ මෙහෙමයි

අයවැය යෝජනා අනුව ඉදිරියේදී මෝටර් රථ සඳහා බදු පැනවෙන ආකාරයේ සටහන මුදල් අමාත්‍යංශයෙන් පිට කර තිබේ.

නව අයවැය යෝජනා මගින් රටේ සියලුම වාහන 2040 ඛනිජ තෙල් නොවන වාහන මගින් ධාවනය කිරීමට යෝජනා කර ඇත.


ඒ අනුව රජයේ සියලුම වාහන 2025 වන විට දෙමුහුන් හෝ විදුලි ධාවන කිරීම, විදුලි ත්‍රිරෝද රථ, බස්රථ ආනයනය කිරීම සඳහා ආයතනියක බදු අඩු කර තිබේ.

විදුලියෙන් ධාවනය වන මෝටර් රථ සඳහා බදු රුපියල් ලක්ෂ 10 කින් අඩුකර ඇතත් සුපිරි සුඛෝපභෝගී රථවල මිල රුපියල් ලක්ෂ 25කින් වැඩි කර තිබේ.








gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements