Advertisement

සද්ද බද්ද මැද්දේ අගමැති රනිල්
නැන්ද එක්ක තාලෙට පැද්දේ
- වීඩියෝ

මේ දිනවල වැඩිපුර කතාවෙන චරිතයක් තමයි අගමැති රනිල් වික්‍රමසිංහ කියන්නෙ. රනිල් ගැන විවිධ කාලවල විවිධ ලෙස කාතා මැවෙනව. මෙහෙම කතා හැදිච්ච අගමැතිවරයෙක්නම් ලොව කොහෙවත් නැතු ඇති කියල සමහරු කියනව.

ඒත් මේ දිනවල අගමැතිතුමාගෙ අපූරු නර්තනයක් අන්තර්ජාලයේ සැරිසරනව. ඒ තමාන්ගේ නැන්දනියක් වන නිලිරැජින අයිරාංගනී සේරසිංහ මහත්මිය සමග උත්සව අවස්තාවක සිදුකරන නර්තනයකි. එ නිසාම කෙතරම් ගැරහුම් ආවද මෙතුමා සතුටින් ඉන්න ආකාරය ගැන බුකිය පුරාවට පැසසුම් ලැබිල තියෙනව.

එම වීඩියෝව පහතින්


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Facebook

Advertisements