Featured News

Video Gossip

Advertisement

මගෙ වස්තු ඒ “feeling” එකෙන්
ඒ “ආදරෙන්” ඔයාට මැරෙනකන්
ගැලවෙන්න බැරි වෙයි
-දසුන් පතිරණ 

දසුන් පතිරණ කියන්නේ පසුගිය කාලේ පුරාවටම පුවත් මවපු චරිතයක්.දසුන් වගේම දසුන්ගේ බිරිඳ වුණු හංසිත් එක එක සිද්ධි හරහා කරළියට ආවා.පසුගියදා දසුන් පියපදවිය ලැබුවා.ඒ වෙනුවෙන් සුබපැතුම් එක්කළ හැමෝටම හංසි සිය මුහුණුපොතෙන් සුබපැතුම් එක්කරලා කියලා තිබුනේ මෙන්න මේ වගේ කතාවක්.

Daddy boy and Shia-Lily

කවදාවත් valentines day එක celebrate කරල නෑනෙ අපි…Birthdays celebrate කරලත් නැහැ නෙ…..ඒ දේවල් වෙනුවෙන් gifts දීලත් නැහැ නෙ…මට ආදරය වෙනුවෙන් දෙන්න පුළුවන් තෑග්ගක් හිතාගන්න බැරිව හිටිය …..

ඒනිසා මම හිතුව ජීවිත කාලෙටම කවදාවත් කාටවත් ආයිමත් දෙන්න බැරි දෙයක් ඔයාට තෑගි කරන්න ….ඒ තෑග්ග විදියට මම ඔයාට දෙනනෙ ” feeling ” එකක්….

ඒ “feeling” එකෙන් ..ඒ “ආදරෙන්” ඔයාට මැරෙනකන් ගැලවෙන්න බැරි වෙයි……මැරෙනකන් ඒ ආදරේ ඔයාට කරදර කරයි, ,ආදරේ කරයි, ඔයාට ගැලවීමක් නැතිවෙයි.
හැමදාම ඒ ඇස් දෙකෙන් ඔයාට මාව පෙනෙයි.

ආදරය කරන දෙන්නෙක්ගෙ උතුම්ම පරතිපලය …පන ගැහෙන චූටි අහිංසක හදවතක්….

ඒ තරම් වටින , මිලක් දෙන්න බැරි තෑග්ගක් ඔයාට හොදටම ගැලපෙනව….

ඒ තෑග්ග හැම දවසක් ම ඔයාට ආදරවන්තයන් ගේ දවසක් කරයි, හැම දවසක්ම ඔයාව අලුතින් උපද්දවල, උපතක් සමරයි…

ඔයා හැමදාම අපේ වීරයා ….


Wish කල හැමදෙනාටම ගොඩක් Thanks!!!!!ගොඩක් වටිනව හැම අකුරක්ම”


gossip lanka News hot news gossip , gossip lanka neth news gossip lanka news , gossip sinhal, Sri Lanka Sinhala gossip

_____________________________________________________________________________________

Advertisements

Politics

Politics

Gallery

Facebook

Advertisements